ඒ මනුස්සයා කවදාවත් හිතන්න නැතුව ඇති
තමුන්ගේ මරණය තමාම හයි කරපු කැමරාවල රෙකෝඩ් වෙයි කියල
අර පොඩි එකාට මොනවා හිතෙන්න ඇද්ද

මේක උසාවියට දැම්මම අර කැබ් එක එලවන එකා වැරදිකාරයා වෙන්නේ නැ..නිතියට අනුව මිනිහා හයිස්පීඩ් ආවා (70+) කියලා ඔප්පු කරන්න විදියක් නැ..එක්ස්සැමිනර්ට දාලා චෙක් කරද්දී ටයර්..බ්රේක්..අනම් මනම් ඔක්කොම චෙක් කරනවා..එතනදී ටයර් ගෙවිලා වගේ වරදක් අහුවුනේ නැත්තම් කොහොමත් ඔය මිනිහා වැරදිකාරයා වෙන්නේ නැ..මිනිහා කියයි වන්ගුව ගද්දී ලිස්සුවා මට කරන්න දෙයක් නැ කියලා...
ඔතන අර කිවුවා වගේ ඔය ජරා වාහන වල අවුල තියෙන්නෙ..ඔය ටාටා කැබ් එක මෙලෝ රහක් නැති මාරක වාහනයක්..ඉන්දියන් ඔක්කොම ඔහොමයි..මිනිස්සු ඔක්කොම එකතුවෙලා ඔය කැබ් එක එලවන එකාට නෙමෙයි..ඔය වගේ ජරා වාහන ගන්න තත්වෙට මිනිස්සුන්ව පත් කරපු කාලකණ්ණි දේශපාලකයොන්ට ඔය වගේ ගැහුවනම් අපේ රට ලස්සන රටක් වෙලා ගොඩක් කල්
සිරාවටම පව් ඕයි...ඒ මනුස්සයා කවදාවත් හිතන්න නැතුව ඇති
තමුන්ගේ මරණය තමාම හයි කරපු කැමරාවල රෙකෝඩ් වෙයි කියල
අර පොඩි එකාට මොනවා හිතෙන්න ඇද්ද![]()

ඒ මනුස්සයා කවදාවත් හිතන්න නැතුව ඇති
තමුන්ගේ මරණය තමාම හයි කරපු කැමරාවල රෙකෝඩ් වෙයි කියල
අර පොඩි එකාට මොනවා හිතෙන්න ඇද්ද![]()

Bicycle karaya para madde ne bicycle eka nawattagena inne. Wassa nisa lissanna ati