CCTV: හෝමාගම උන එකක්

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඔය වගේ සිද්ධියක් වුනහම වටේ ඉන්න උන් පොරවල් වෙලා ඩ්‍රයිවර්ට ගහන්න යන එක, වාහනේ ගිනි තියන එක වගේ වැඩනම් හෙන ගොන් වැඩ. කිසි මනුස්සයෙක් මිනිස්සු මරන්න බලාගෙන වාහන් එලවන්නෙ නැහැ. දැන් හැමතැනම තියෙන පට්ට ට්‍රැෆික් එක නිසා ඕන කෙනෙක් බලන්නෙ යන්න පුළුවන් තැන ටිකක් ඉක්මණට යන්න. මම ඩ්‍රයිවර්ව සුද්ද කරන්න හදනවා නෙවෙයි. ඒත් වෙච්ච දෙ ඒ මනුස්සය හිතලා කරපු දෙයක් නෙවෙයි. ඒ මනුස්සයටත් දරු පවුලක් ඉන්නවා. ඒ දරු පවුලම ජීවත් වෙන්න ඔය මනුස්සයා ඔය වාහනයෙන් හම්බ කරන දෙයින් වෙන්න පුළුවන්.

    ඩ්‍රයිවර් කෙනෙක් විදිහට ඔයාලට මේ වගේ සිද්ධියකට මුහුන පාන්න වුනොත් කරන්න තියෙන හොඳම දේ තමා වාහනය නවත්තන්නෙ නැතුව ලගම තියෙන පොලිසියට යන්න. ගිහින් වාහනය භාරදීලා වෙච්ච දේ කියන්න. මනුස්ස කමට වුනේ මොකද්ද කියලා බලන්න බැස්සොත් වෙන්නෙ ප්‍රශ්ණ පිටට තව ප්‍රශ්ණ ඇති වෙන එකයි
    .


    Ane palayan ban yanna.ethakota maruna ekage pawula jeewath karane kawuda.aru speed ena nisa thama control karaganna bari une.wassa welawaka slow drive karanna kiyanne ekai.
     

    BIGPBS

    Member
    Mar 19, 2018
    206
    12
    0
    welawa welawama thama apita eka wenas karanna be, eth helmat eke clip eka dagena hitiyanam aduma gane merenne, ehebei itin ohoma wedila jithawath welath wedak na bn
     

    lak_m

    Junior member
  • Jul 17, 2018
    36
    12
    8
    මෙතන මට පෙන විදිහට හැම දෙනාම වැරදි. වාහනය Speed වැඩී ආව.
    Bike එක පාරට වැඩී නවත්තල තිබ්බ අනික ලොකු වන්ගුවක නවත්තල.
    වටෙ හිටපු උන් අර ඩ්‍රිවෙ ට නෙලුව. එකත් වැරදි.

    අන්තිමට ජීවිතයක් නැති උනා. වාහනෙ ආපු එකා අම්බනක ගුටි කෑව.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මේ වගේ අනතුරු වෙන්ඩ පව් පින් බලපානවද?