යාලුවනේ මම CCTV Camera Installation Course එකක් කරන්න හිතෙනවා.මම දැනට computer networking course එකක් කරගෙන යනවා. මට දැන ගන්න ඕන ,
මේ course එක කරන්න තියෙන්නේ කොහේද?
සාමාන්යෙන් කීයක් විතර ගනියි ද course fee එක?
පාර්ට් ටයිම් කරන්න පුලුවන් වෙයි නේද ?

දන්නඅය ඉන්නව නම් help එකක් දෙන්නකෝ යාලුවනේ. bump එකක් හරි දාගෙන යන්නකෝ

මේ course එක කරන්න තියෙන්නේ කොහේද?
සාමාන්යෙන් කීයක් විතර ගනියි ද course fee එක?
පාර්ට් ටයිම් කරන්න පුලුවන් වෙයි නේද ?

දන්නඅය ඉන්නව නම් help එකක් දෙන්නකෝ යාලුවනේ. bump එකක් හරි දාගෙන යන්නකෝ