මේ වගේ CCTV Camera හොදයිද..? ගනන් අඩු නිසා ගන්න බැලුවෙ... කාලයක් යද්දි සවුත්තු වෙයිද...? හුගක් අය කියන්නෙ Hikvision camera ගන්න කියල (price වැඩී). ඒත් ඒවලට වැඩිය මේ camera වල options වැඩී... (Color recording, 4g sim, Memory card, auto detection, camera rotation). මේව දාගෙන ටික කාලෙකින් සවුත්තු වෙයිද?
View attachment 236850
View attachment 236849