මට හොද Wireless WiFi CCTV කැමරා සෙට් එකක් ගන්න ඕනේ. මම මේ තාක් පාවිච්චි කරලා තියන කිසිම Wireless WiFi CCTV camera එකක්වත් වැඩක් නැහැ. ඕන ඒවා හරියට රෙකොර්ඩ් වෙන්නේ නැහැ. එකට හේතුව තමයි මේ කැමරා වල තියෙන්නේ motion detection recording විතරයි.
මට එක දිගට continuously 24 hours record කරන්න පුළුවන් Wireless WiFi CCTV cameras මොනවද තියෙන්නේ.
මට එක දිගට continuously 24 hours record කරන්න පුළුවන් Wireless WiFi CCTV cameras මොනවද තියෙන්නේ.