පොඩි case එකක් - උදව්වක් ඔනේ
- මගේ network එකේ වර්ග 3ක CCTV DVR 3ක් තියෙනවා.
- ඒ ඔක්කොම මම monitor කරන්නෙ Internet Explorer වල. (අනිත් browsers වල plugin problems එන නිසා)
- මට ඕනෙ මේ ඔක්කොම DVR ටික එකම screen එකේ monitor කරන්න CMS software එකක්.
- මම iDVR-PRO-CMS try කරා. ඒත් උන් support දෙන්නෙ උන්ගෙ DVR වලට විතරයි.
කොහොමද මචන් මේක කරන්න උබල දන්න software එකක් තියෙනවද? Different type DVR එකට monitor කරන්න?
මෙන්න මේ වගේ?