CCTV DVR help REP

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    මට ගෙදර CCTV හයිකරන්න ටිකක් quality DVR 8CH එකක් ගන්න ඕන වෙලා තියෙනවා , දැනට මම ගන්න තෝරාගෙන තියෙන්නේ avtech DGD1008 කියන 8 channel DVR එක මේක මම පිටකොටුවෙන් බැලුවා 15000/= විතර කියනවා,

    මට දැනගන්න ඕන මේ DVR එක ගෙවන මුදලට වටිනවද ? නැත්නම් වෙන quality DVR වර්ග මොනවද ? මට DVR එකකට 15000කට වැඩියනම් වියදම් කරන්න මට අමාරුයි

    subject එක දන්නා අය උපදේශයක් දෙන්නකෝ , අනිත් අය BUMP එකක් වත් දාගෙන යන්න , හැමෝටම 18++ REP දෙනවා , ලොකු උදවුවක්

    SRHjjuY.png

    qVujhsK.png

    zAzmQni.png
     
    Last edited:

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    08 චැනල් එකකට මචන්, කැමරා 08යි DVR එකටයි එක්ක කොච්චර කරන්ට් එකක් යයිද දවසකට... සාමාන්‍යයෙන් යුනිට් කීයක් වගේ යයිද දවසකට ?
     
    • Like
    Reactions: Oli_Vili

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    NVR එකක් ගහන්න. DVR technology එක පරනයි බං. පුළුවන් නම් POE cable camera setup කරගන්න පුළුවන් නම් වැඩේ ලේසි. Ethernet cable එකෙන් ඔක්කොම කරගන්නා පුලුවන්. Quality එකත් හොඳයි.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    08 චැනල් එකකට මචන්, කැමරා 08යි DVR එකටයි එක්ක කොච්චර කරන්ට් එකක් යයිද දවසකට... සාමාන්‍යයෙන් යුනිට් කීයක් වගේ යයිද දවසකට ?

    12v power දෙන්නේ. AC නෙවෙයි DC වලට convert කරලා current එක දෙන්නේ (Camera and DVR/NVR වලට). ලොකු bill නම් එන්නේ නෑ.
     
    • Like
    Reactions: ehseres

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    12v power දෙන්නේ. AC නෙවෙයි DC වලට convert කරලා current එක දෙන්නේ (Camera and DVR/NVR වලට). ලොකු bill නම් එන්නේ නෑ.

    එල මචන් තැනක් යු.. ඔව්ව වල පවර් කන්සම්ප්ෂන් ගැන දැනුමක් නැහැනෙ..
     
    • Like
    Reactions: U-tag

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    NVR එකක් ගහන්න. DVR technology එක පරනයි බං. පුළුවන් නම් POE cable camera setup කරගන්න පුළුවන් නම් වැඩේ ලේසි. Ethernet cable එකෙන් ඔක්කොම කරගන්නා පුලුවන්. Quality එකත් හොඳයි.

    POE cable වලින් දෙන්න බෑ මචන් දැනට මම CAM 4ක් හයිකරලා තියෙන්නේ , අනික POE cable ගණන් නේද ?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    POE cable වලින් දෙන්න බෑ මචන් දැනට මම CAM 4ක් හයිකරලා තියෙන්නේ , අනික POE cable ගණන් නේද ?

    ඔව් බං camera ගනන්.
     
    Palihawadana1990

    Well-known member
  • NVR එකක් ගහන්න. DVR technology එක පරනයි බං. පුළුවන් නම් POE cable camera setup කරගන්න පුළුවන් නම් වැඩේ ලේසි. Ethernet cable එකෙන් ඔක්කොම කරගන්නා පුලුවන්. Quality එකත් හොඳයි.

    මචං පොඩ්ඩක් මේක ගැන විස්තරයක් දාපන්කෝ....
     
    • Like
    Reactions: Oli_Vili

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මචං HIKVISION ගන්න.8DVR එකක් 10000/=කට වගේ ගන්න පුලුවන් වේවි. HIKVISION (2MP) කැමරාත් කොලිටි එක වරදක් නෑ.2nd cross -pettah බලන්න.
     
    • Like
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    මචං HIKVISION ගන්න.8DVR එකක් 10000/=කට වගේ ගන්න පුලුවන් වේවි. HIKVISION (2MP) කැමරාත් කොලිටි එක වරදක් නෑ.2nd cross -pettah බලන්න.

    මම බැලුවේ මචන් 1st cross එකේ micro zone එකෙන් , 2nd cross එකේ දන්න කියන තැනක් තියෙනවද මචන් ?
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    DVR dan paranai ban.

    Mama gedarata hai kale menne me camera

    Link ebay

    s-l1600.jpg

    මචන් මේ Wireless Camera වල signal පොඩි gadget එකකින් jam කරන්න පුළුවන් කියනවා නේද ?

    දැනට මම CAM 4ක් හයිකරලා තියෙන්නේ එක නිසා DVR එකක් ගන්න වෙනවා
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මම බැලුවේ මචන් 1st cross එකේ micro zone එකෙන් , 2nd cross එකේ දන්න කියන තැනක් තියෙනවද මචන් ?

    උන්ගේ බඩු මල ජරාව බන්.:no::no:මෙන්න මෙතන පොඩ්ඩක් බලපන්.අඩුවට වැඩේ ගොඩ දා ගත්ත හැකි.

    SIVA COMPUTERS & ELECTRONIC (PVT) LTD

    NO: 144, 2/3, 1ST CROSS STREET,
    SPENCER HOUSE BUILDING
    COLOMBO-11
    TEL:011-4367889
    HOTLINE: 0115-288132
    FAX: 0112-386757
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මචන් මේ Wireless Camera වල signal පොඩි gadget එකකින් jam කරන්න පුළුවන් කියනවා නේද ?

    දැනට මම CAM 4ක් හයිකරලා තියෙන්නේ එක නිසා DVR එකක් ගන්න වෙනවා
    පොඩි ගැජට් ඕන නෑ මචන් .සමහර වෙලාවට පාරේ වාහන යනකොටත් පින්තුරවල ඉරි යනවා.ඕව ලෙඩ ගොඩවල් බන්. :growl::growl: