CCTV DVR help REP

kuma.lk

Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    මම පෙරේද ගත්තෙ බම්බලපිටියෙන්



    DVR

    DS-7108HQHI-F1 - 10000.00 with out HDD 2Y

    20160106151754826.jpg




    Camera

    DS-2CE16D0T-IRPF - 3100.00 2Y
    ds-2ce16d0t-irpf-1.png
     
    Last edited:
    • Like
    Reactions: Oli_Vili

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    mama shop ekata dala thiyenne ahd bn. aye maru karanna unoth hikvision thama danne. mama damme kalinma. mama lagadi thama hikvision gana danne.
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    mama shop ekata dala thiyenne ahd bn. aye maru karanna unoth hikvision thama danne. mama damme kalinma. mama lagadi thama hikvision gana danne.

    හික්විෂන් වොරන්ටි අවුරුදු 2යි දෙන්නෙ, වෙන බ්‍රන්ඩ්ස් තියෙනව අවුරුදු 3ක් දෙන.

    මොන බ්‍රෑන්ඩ් එක හොද ද කියල හරියටම සිලෙක්ට් කරගන්න බැහැ..
     

    Lakjaya Aravinda

    Active member
  • Jun 21, 2011
    387
    167
    43
    හික්විෂන් වොරන්ටි අවුරුදු 2යි දෙන්නෙ, වෙන බ්‍රන්ඩ්ස් තියෙනව අවුරුදු 3ක් දෙන.

    මොන බ්‍රෑන්ඩ් එක හොද ද කියල හරියටම සිලෙක්ට් කරගන්න බැහැ..

    Awurudu keeyak dunnath eaka brand eakakawath warranty hambenne ne akunu hari high power damage walata
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    Awurudu keeyak dunnath eaka brand eakakawath warranty hambenne ne akunu hari high power damage walata

    surge arrester දැම්මට හරියන්නෙ නැද්ද බන් ? මෙව්වා දැම්මත් අකුනු හරි හයි වෝල්ටේජ් වලට කැමරා පිච්චේනවද ?
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    හික්විෂන් වොරන්ටි අවුරුදු 2යි දෙන්නෙ, වෙන බ්‍රන්ඩ්ස් තියෙනව අවුරුදු 3ක් දෙන.

    මොන බ්‍රෑන්ඩ් එක හොද ද කියල හරියටම සිලෙක්ට් කරගන්න බැහැ..
    ahd walatath mata warranty 2 year labune.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    මම පෙරේද ගත්තෙ බම්බලපිටියෙන්



    DVR

    DS-7108HQHI-F1 - 10000.00 with out HDD 2Y

    20160106151754826.jpg




    Camera

    DS-2CE16D0T-IRPF - 3100.00 2Y
    ds-2ce16d0t-irpf-1.png

    මේ model එකේ cctv mobile view app එක මොකක්ද ?
     
    • Like
    Reactions: Sry.com

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,034
    1,595
    113
    mama gedarata cctv ekak set karanna inne. camera,dvr, cable genawa. seperate power supply genawa. Kelani TT wire thamai genawe power line eka denna. mata gataluwak thiyenne api AC current eka camera wala laga thiyena power supply walata geniyanne TT wire walin ne.a wire athida /hodaida power line eka geniyanna. eehma nathnma api normal gewal wala wiring gahanna ganna wire ona wenawa da? TT use karana eka safety issue ekak thiyenawada?

    Tawa deyak camera 8kata power denna ona.a tika ekama plug top ekakata connect karala power dunnata awulak nadda? wire 8k set karaganna amarui eka plugtop ekata.ekata cctv karana kastiya mokakda use karana vidiya?
     

    pdpdinesh

    Junior member
  • Jan 28, 2008
    38
    1
    8
    DIVULAPITIYA PATHTHEN CCTV HIKARANNA / CAMARA BADU GANNA / REPAIR KARANNA THIYENAWANAM CALL KARANNA. ("HIK VISION" BRAND EKA THAMAI KARANNE)

    077-9120262
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    8Chan DVR - Hikvision DS-7108HQHI-F1 - 10000.00 with out HDD ( 2Y )
    Camera HD 1080p /720p out door bullet type - Hikvision DS-2CE16D0T-IRPF - 3100/= X 8 (2Y)
    Hard disk 1TB Western Digital Purple Hard Disk (2Y) ( Built for 24/7 surveillance ) 8,600/= ( barclays එකෙන් ගත්තේ )
    BNC jack 60/= X 8
    DC jack 20 - 35/= X 8
    Central power supply 8 camera 1000/=
    Video wire 1 roll 2500/= ( all copper , nippon එකෙන් ගත්තේ )
    TT wire 1 roll 1600/=

    colombocctv ( 0112-590597 ) ( hikvision authorized dealer ) කියලා බම්බලපිටියේ පොලිසිය ඉස්සරහා තැනක් තියෙනවා , එතනින් තමයි මම ගත්තේ , උන්ගේම තමයි පෙටා වල තියෙන SIVA COMPUTERS & ELECTRONIC (PVT) LTD , තව එක එක නම් වලින් උන්ගේම shop කිහිපයක්ම තියෙනවා , ගණන් බොහොම සාදාරනයි ,

    බම්බලපිටියේ එකේ ඉන්නවා "කන්නා" කියලා කොල්ලෙක් මම බඩු ගත්තේ උගෙන් , ඌ ගොඩක් හොඳ discount එකක් මටනම් දුන්නා


    හයිකරේ නම් මම ම තමයි , 50000ක් වත් මට නම් ගියේ නෑ :)
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,636
    6,219
    113
    ගග අද්දර
    සෙන්ට්‍රල් පවර් සප්ලයි එකක් දාල තමයි මාත් ගැහුවේ. 40 ගානක්ද කොහෙද ගියේ මට.
    දැනට අකුණු වලට පවර් සප්ලයි 4 පාරක් විතර ගියා.

    අනිත් කෙස් එක තමයි, එක කැම් එකක් ගාවින් වයර් එක ගලවල ෂෝට් කලොත් ඒ පවර් සප්ලයි එකෙන් දාපු ඔක්කොම කැම් ඕෆ් වෙනවා.
    12v ලයින් එක නිසා ඕව ගැන දන්නා එකෙක් ආවොත් අනිවා ෂෝට් කරනවා බය නැතුව.

    මට නම් 230 වයරින් කරන්න තේරෙන් නැති නිසා සෙන්ට්‍රල් පවර් සප්ලයි එකක් දැම්මේ.