CCTV Installation



අන්න එක කරන විදිහ තමා මචන් මම ඇහුවේ :D
කොහොමද බන් එක කරන්නේ ?? :P


camera system එකේ user name password උත් මම දන්නවා :dull:


camera system එකේ user name password witharak madi machan. router eke ewath ona. router ekakata log wela port forwarding ekak karaganne kohomada kiyala net eke search kalanam ona taram tiyenawa..

nathnam oya sambanden palapurudu waddek innawa elakiriye..
ona nam kiyapan uge contact eka dennam.
 

okay

Member
Apr 29, 2013
927
120
0
System32
මම ඉන්නේ SL නෙමේනේ :(
HTTP Port or RTSP Port සාමාන්යෙන් default දාන්නේ මොනවද ??
 

vishu

Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මම හිතුව උඹ මේක install කරන හැටි කියල දෙන්න හදනවා කියල