Cloud log wenda ip hadnda ona dvr eke hari nvr eke hari. app eka tynwa cd eke. free tynwa nm hadnda ona nha. router eken fort forward kralath pluwan

තැන්ක්ස් මචං Static ip නැතුව කරන්න විදියක් උබ දන්නේ නැද්ද මචෝ.....රේප්++
*dialog eken public ip ekak illaganin
* 4g router eke inbound filtering off karapan ( port forward wada na nathnag)
* port forward karapan.( just google)
* no-ip DDNS account ekak hadagana eka use karapan dvr ekata.
need info just PM
DVR එකේ Menu එකට ගිහින් බලපන්. guide කියලා 1ක් තිබේ නම් ලේසි. එකේ cloud enable කරපන්.
number 1 PM කරපන්. dyn account 1k නැතුව ට්රයි කරල බලමු.