CCTV SYSTEM හෙල්ප්..!! උදව්වක් ඕනා
CCTV කරන කට්ටිය ඇතිනේ එකළිරියේ...
අපේ මාමාගේ පෝන් කඩේට CCTV system එකක් හයි කරල දෙන්න කිව්වා ඕයි.
දැන් මට දැනගන්න ඕන ගන්න ඕන බඩු ටික
කාමරා 4 system එකක් තමයි පොරට ඉල්ලුවේ
හයි කරන හැටි දන්නවා
මට දනගන්න ඕන මෙන්න මෙව්වා,,
01. බඩු ගන්නේ කොහෙන්ද? (කොලම්බ අවටින්)
02. හොදම බ්‍රෑන්ඩ් මොනද
03. හොදම dvr
04. හොදම කාමරා
05. ඒවායේ මිල ගණන්
විහුළුවක් නොවන බවත් මෙය හදිසි උදව්වක් බවත් සලකන්න

CCTV කරන කට්ටිය ඇතිනේ එකළිරියේ...
අපේ මාමාගේ පෝන් කඩේට CCTV system එකක් හයි කරල දෙන්න කිව්වා ඕයි.
දැන් මට දැනගන්න ඕන ගන්න ඕන බඩු ටික
කාමරා 4 system එකක් තමයි පොරට ඉල්ලුවේ
හයි කරන හැටි දන්නවා
මට දනගන්න ඕන මෙන්න මෙව්වා,,
01. බඩු ගන්නේ කොහෙන්ද? (කොලම්බ අවටින්)
02. හොදම බ්‍රෑන්ඩ් මොනද
03. හොදම dvr
04. හොදම කාමරා
05. ඒවායේ මිල ගණන්
විහුළුවක් නොවන බවත් මෙය හදිසි උදව්වක් බවත් සලකන්න
