[CCTV Video] ශිෂ්‍යයාවක් කහ ඉරේදී

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    [CCTV Video] ශිෂ්‍යයාවක් කහ ඉරේදී

    ගාල්ල වක්වැල්ල මාර්ගයේ කොග්ගලකඩේ හංදිය ප්‍රදේශයේදී කහ ඉරක් මතින් පාර මාරුවෙමින් සිටි උසස් පෙළ ශිෂ්‍යයාවක් වේගයෙන් පැමිණි යතුරුපැදියක ගැටෙන අයුරු මෙලෙස අසල පිහිටි වෙළදසැලක සවිකර තිබූ සී සී ටී වී කැමරාවක සටහන්ව තිබුණා.

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    දෙන්නගෙ ම....
    1- කහ ඉර උඩින් ඕවර්ටේක් කරන්න බෑ අර සොන්නයට.....
    2- කහ ඉර උඩ දුවන්න බෑ අර සොන්නිට............

    :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    දෙන්නම වැරදි...... :angry:

    අරූ කහ ඉරේ ඉස්සර කරනවා..... අරකි වයර් මාරු වෙච්ච එකියක් වගේ.... ගෙදර සාලේ ඈවිදිනවා කියලා හිතාගෙන පාර පනිනවා........
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    දෙන්නගෙ ම....
    1- කහ ඉර උඩින් ඕවර්ටේක් කරන්න බෑ අර සොන්නයට.....
    2- කහ ඉර උඩ දුවන්න බෑ අර සොන්නිට............
    kalla marilada ban:sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ලංකාවේ ගොඩක් පාර පනින උන් හිතන් ඉන්නේ.... කහ ඉර කියන්නේ උන්ගේ සාලේ මැද කියලා...... :angry:

    ඕකුන් බයික් එකක් හෝ පොඩි වාහනයක් එනවා දැක්කොත් පනින්නේ ගොලුබෙලි වේගෙන්..... පිඹගෙන එන බස් එකක් දැක්කොත්, කකුල් වලට වැද වැද පාර පනින්නේ හොද වේගෙන්...... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලංකාවේ ගොඩක් පාර පනින උන් හිතන් ඉන්නේ.... කහ ඉර කියන්නේ උන්ගේ සාලේ මැද කියලා...... :angry:

    ඕකුන් බයික් එකක් හෝ පොඩි වාහනයක් එනවා දැක්කොත් පනින්නේ ගොලුබෙලි වේගෙන්..... පිඹගෙන එන බස් එකක් දැක්කොත්, කකුල් වලට වැද වැද පාර පනින්නේ හොද වේගෙන්...... :P
    ඇයි උදේට......:angry::angry:
    මෙච්චර මේ ට්‍රැෆික් තියෙද්දිත් කඩාගෙන යන්නෙ නැතුව වාහන නවත්තලා කහ ඉරෙන් පනින්න ඉඩ දුන්නම යන්නේ පුක වන වන, ලැසි ගමනින්, ෆෝන් කණේ ගහන් මුකුළු පාමින් හරියට හොර මිනිහත් එක්ක නිදි වදින්න යනව වගේ සමහර ගෑණු.........:angry::angry::angry:
    මට මලේ මළ ඒ වෙලාවට නම්................
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දෙන්නගෙ ම....
    1- කහ ඉර උඩින් ඕවර්ටේක් කරන්න බෑ අර සොන්නයට.....
    2- කහ ඉර උඩ දුවන්න බෑ අර සොන්නිට............

    1. හරි
    2. කහ ඉර උඩ දුවල යන්ඩ පැන පැන යන්ඩ පෙරලි පෙරලි යන්ඩ ඔය ඕන විදියකට යන්ඩ පුලුවන් අව්ලක් නෑ :lol:

    අරය කහ ඉර උඩනෙ කොහොමත් හිටියෙ අර වේස කඩාගෙන ආව...කෙල්ල බැලුවෙ බයික් එකට කලින් පාර මාරු වෙන්ඩ....
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,002
    113
    -In Darkness-
    ලංකාවේ ගොඩක් පාර පනින උන් හිතන් ඉන්නේ.... කහ ඉර කියන්නේ උන්ගේ සාලේ මැද කියලා...... :angry:

    ඕකුන් බයික් එකක් හෝ පොඩි වාහනයක් එනවා දැක්කොත් පනින්නේ ගොලුබෙලි වේගෙන්..... පිඹගෙන එන බස් එකක් දැක්කොත්, කකුල් වලට වැද වැද පාර පනින්නේ හොද වේගෙන්...... :P

    නෑ මචං හොඳට බලපන් මෙතන වැරද්ද තනිකරම බයික් කාරයාගේ. කෙල්ල ඉස්සෙල්ලම පාර පනින්නේ හෙමින්. පනින්නේ නැතිව ඉන්න වගේ. අර ආව වාහනේ එක පාර නැවැත්තුව නිසායි කෙල්ල ඉක්මනට පාර පනින්න ගියේ. එහෙම පාර පනිද්දි කොහොමත් කෙල්ලට පේන්නේ නෑ වාහනේ එහා පැත්තෙන් එන බයික් එක. කොහොමටත් අරූ කහ ඉරේ මී හරකෙක් වගේ ඉස්සර කරේ නැත්තම් ඕක වෙන්නේ නෑ.
    නෝ ඔෆෙන්ස් මචං මට නම් වාහන අස්සෙන් වැරදි විදියට රිංඟන් යන බයික් කාරයෝ පේන්න බෑ. උන් නිසා සිද්ධ වෙන අනතුරු කියලා නිම කරන්න බෑ. ඔතනත් පේනවානේ. වාහන දෙකක් එහා පැත්තෙන් දාලා ඌ යන්න හදන්නේ. ෆුල් ෆේස් එවුන්ට නෙමෙයි රිංඟ රිංඟ ගොං පාර්ට් දාන බයික් කාරයෝ ටික අල්ලලා දඩ ගැහුවා නම් තමා හොඳ :P

    ප.ලි. ඔය ලැසි ගමනින් පාර පනින කෙල්ලොන්ගේ සීන් එක නම් සිරා මචං :rofl::rofl: ගොං හරක් සමහරු ලිඳ ලඟ සංගමේ දාගෙනමයි පාර පනින්නේ :lol:
     
    ආහ් මචෝ ගොඩ කාලෙකින් (ද)...... :D
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,002
    113
    -In Darkness-
    ආහ් මචෝ ගොඩ කාලෙකින් (ද)...... :D

    ආහ් ඔව් බං එන්න වෙලාවක් සෙට් වෙන්නේ නෑ. ත්‍රෙඩ් එකක් දෙකක් බැලුවට පෝස්ට් එකක් දාන්න වෙලාවක් නෑ බං. ඉඳලා හිටලා තමා ;)
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ලංකාවේ ගොඩක් පාර පනින උන් හිතන් ඉන්නේ.... කහ ඉර කියන්නේ උන්ගේ සාලේ මැද කියලා...... :angry:

    ඕකුන් බයික් එකක් හෝ පොඩි වාහනයක් එනවා දැක්කොත් පනින්නේ ගොලුබෙලි වේගෙන්..... පිඹගෙන එන බස් එකක් දැක්කොත්, කකුල් වලට වැද වැද පාර පනින්නේ හොද වේගෙන්...... :P

    තව කෑල්ලක් එකතු කරන්නම් ... ගොඩක් පදිකයෝ හිතන්නේ හිතපු ගමන් එන වාහනේ නතර කරගන්න පුළුවන් කියල ... ගොඩක් ඩ්‍රයිවින් බැරි උන් එහෙම හිතන්නේ ... :yes::yes::yes::yes:
    ඔහේ පෙනී පෙනී පනිනව එලවන එකා පුක පුට්ටු කරගෙන බ්‍රේක් ඒකයි ක්ලච් ඒකයි පාගනවා
     
    Last edited:

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ආහ් ඔව් බං එන්න වෙලාවක් සෙට් වෙන්නේ නෑ. ත්‍රෙඩ් එකක් දෙකක් බැලුවට පෝස්ට් එකක් දාන්න වෙලාවක් නෑ බං. ඉඳලා හිටලා තමා ;)

    මෙයා දැන් මහින්ද රාජපස්සගේ සේකට්ට්‍රි නේ :P:P:P:P:P