[CCTV Video] ශිෂ්‍යයාවක් කහ ඉරේදී
ගාල්ල වක්වැල්ල මාර්ගයේ කොග්ගලකඩේ හංදිය ප්‍රදේශයේදී කහ ඉරක් මතින් පාර මාරුවෙමින් සිටි උසස් පෙළ ශිෂ්‍යයාවක් වේගයෙන් පැමිණි යතුරුපැදියක ගැටෙන අයුරු මෙලෙස අසල පිහිටි වෙළදසැලක සවිකර තිබූ සී සී ටී වී කැමරාවක සටහන්ව තිබුණා.