පාසල්_දැරියක් කහ ඉරේදී හප්පපු හැටි

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    එක්කො ත්‍රිවිල් තහනම් කරන්න ඕනි. නැත්තන් ත්‍රීවිල් ඇර අනිත් ඔක්කොම වාහන තහනම් කරන්න ඕනි.
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    අනෙක් වාහන නවත්වා තිබියදි කහ ඉර ලඟ, කිසිම නීතියකට ගරු කිරීමක් නැතිව කටයුතු කරන බොහෝ ත්‍රීවිලර් ඇත. මෝටර් සයිකල් , ත්‍රීවිලර් සහ අලුතෙන්ම ඩීමෝ බට්ටෝ ජාතියේ ඉන්දියානු ජරා ගොඩවල් බොහෝ විට නීති කඩමින් කටයුතු කරනවා අපට බහුලව දකින්නට ලැබෙනවා. ඒක නිසා මෙම වාහන වර්ග ගෙන්වනකොට බස් රථයකට අය කරන ප්‍රමාණයේ බද්දක් අය කර, කාර් වලට අය කරන බද්ද හොඳටම අඩු කරන්න. එවිට කාළකණ්නි වාහන තුනම ලංකාවෙන් තුරන් වේවි.
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ත්‍රීවීල් උවදුරට යෝජනා.

    1) ත්‍රීවීලර්නම් දැන් ලංකාවට හොදටම ඇති.තියෙන එක පාවිච්චියෙන් ඉවත්කරා කියල සහතිකයකට අළුත් එකක් දුන්නනම් හරි.

    2) ත්‍රීවීල් බක්කි වලින් සිදු වන ගොඩක් අනතුරු බැලුවොත් බොහෝවිට වයස අවුරුදු 25ට වඩා අඩු රියදුරෙක් දක්නට ලැබේ. මේ නිසා බක්කි සදහා ලයිසන් ගැනීමට වයස 40ක්වත් සම්පුර්ණ කර තිබිය යුතුය.

    3) පොලිසිය බක්කි කරුවන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට පෙලබවීම.(පගාවට යටත් නොවී )

    4) අමතර කොටස් සදහා අධික බදු පැනවීම මගින් පරෙස්සමින් ධාවනයට හුරු වීම.

    5) ත්‍රී වීල් කාරයන්ගේ ඉදිරිපස රෝදය කරකැවිය හැකි කෝණය තවත් අඩු කිරීම.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ඔවා නෙමයි බන් කරන්න ඔනි. රියදුරු වින්ය අතිකිරිම. හා නිත්ය කඩ කරන සියලුම අව්ස්තාවලදි දඩුවම් කිරිම. අම්තරකොටස් වඩි කරන්න කියන්නෙ උබද දුප්පත් මිනිසුන්ට සල්ලි දෙන්නෙ ගන්න. ගොන් කතා කියන්න එපා.
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ඔවා නෙමයි බන් කරන්න ඔනි. රියදුරු වින්ය අතිකිරිම. හා නිත්ය කඩ කරන සියලුම අව්ස්තාවලදි දඩුවම් කිරිම. අම්තරකොටස් වඩි කරන්න කියන්නෙ උබද දුප්පත් මිනිසුන්ට සල්ලි දෙන්නෙ ගන්න. ගොන් කතා කියන්න එපා.

    උබ කියන රියදුරු විනය කියන එක හරි මේක ඇමරිකාව හරි යුරෝපයේ හරි රටක් නම් ...
    වැස්සකටවත් ඉස්කෝලේ යන නැතුව , මහන්සි වෙලා රස්සාවක් කරන්නත් අකමැති , නිකම්ම හංදියක් ලග පැයක් දෙකක් ඉදලා කීයක් හරි හොයන්න හදන ගංජා කාරයන්ට මොන විනයද බන්?
    ඕක හැදෙනකම් හිටියොත් ඉබ්බන්ට පිහාටුත් එයි.
    අනික ත්‍රීවීල් කාරයන්ගෙන් 90% ක්ම මොලයක් නැති හරක් . හොද මිනිස්සු නැතුව නෙවෙයි.හැබැයි ඉතාමත් අඩුයි.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අනෙක් වාහන නවත්වා තිබියදි කහ ඉර ලඟ, කිසිම නීතියකට ගරු කිරීමක් නැතිව කටයුතු කරන බොහෝ ත්‍රීවිලර් ඇත. මෝටර් සයිකල් , ත්‍රීවිලර් සහ අලුතෙන්ම ඩීමෝ බට්ටෝ ජාතියේ ඉන්දියානු ජරා ගොඩවල් බොහෝ විට නීති කඩමින් කටයුතු කරනවා අපට බහුලව දකින්නට ලැබෙනවා. ඒක නිසා මෙම වාහන වර්ග ගෙන්වනකොට බස් රථයකට අය කරන ප්‍රමාණයේ බද්දක් අය කර, කාර් වලට අය කරන බද්ද හොඳටම අඩු කරන්න. එවිට කාළකණ්නි වාහන තුනම ලංකාවෙන් තුරන් වේවි.

    අනේ බන් උඹලා වගේ උනුත් ඉන්නවනේ
    උඹ කියන කතාව නිකන් බැංකු කඩන නිසා හෙල්මට් තහනම් කරපන් වගේ

    :growl::growl::growl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    අද හවස මම බයික් එකේ ගෙදර එනකොට අතුරු පාරකින් 3wheel වේ* පුතෙක් බලන්නේ නැතුව දැන්මා නේ මහා පාරට තව පොඩ්ඩෙන් වදිනවා, උට ඇහෙන්න උගේ අම්මා මතක් කරලා ආවේ මට පට්ට කේන්තියි,

    ඕකුන් පාරවල් වලට දානවා u turn ගහනවා බලන්නේ සිග්නල් දාන්නේ නැතිව,

    කවුරු මොනවා කිව්වුවත් ඔය 3wheel එළවන්නේ 90% අට වත් පාස් නැති උන්
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අද හවස මම බයික් එකේ ගෙදර එනකොට අතුරු පාරකින් 3wheel වේ* පුතෙක් බලන්නේ නැතුව දැන්මා නේ මහා පාරට තව පොඩ්ඩෙන් වදිනවා, උට ඇහෙන්න උගේ අම්මා මතක් කරලා ආවේ මට පට්ට කේන්තියි,

    ඕකුන් පාරවල් වලට දානවා u turn ගහනවා බලන්නේ සිග්නල් දාන්නේ නැතිව,

    කවුරු මොනවා කිව්වුවත් ඔය 3wheel එළවන්නේ 90% අට වත් පාස් නැති උන්

    me too ban.. ra town giya weda wagekata.... 3 wheel karayek damme neththe eka paarata... maath damma mona uttakda kiyala.. man nam hithuwe waduna thama kiyala.... mage anga seethala wela giya ban.... 3 wheel eloona asarana minissuth innawa ban eda wela gewa ganna.. me Motta naaheta ahanne nathi pisso tikak 3 wheel athata gaththama thama me okkoma nas peththiya...:frown: