පාසල්_දැරියක් කහ ඉරේදී හප්පපු හැටි
කැළණිය ප්‍රදේශයේ ටයර් සංස්ථා මංසන්ධියේදී ඊයේ සවස කහ ඉර මාරුවීමෙන් සිටි පාසල් දැරිවියක් ත්‍රිරෝද රථයක ගැටෙන අයුරු ඒ අසල තිබු සි.සි.සි.ටීවී කැමරාවක සටහන් වී තිබේ.
අනතුරෙන් තුවාල ලැබූ දැරිය කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර ඇයගේ තත්වය බරපතල නොවන බවට වාර්තා වේ.
කහ ඉරේදී ත්‍රිවිල් එකකින් පාසල් දැරියක් හප්පපු සම්පුර්ණ වීඩියෝව මෙන්න
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කැලණිය - දළුගම ටයර් හන්දිය අසළ දී මෙම අනතුර සිදුවූයේ ඊයේ පස්වරුවේයි.
අනතුරට සිසුවිය මුහුණ දෙන අවස්ථාවේදී පදික මාරුවට පිටුපසින් අනෙකුත් වාහන නවත්වා තිබුණ ද, මාර්ගයේ කෙළවරේ ධාවන තීරුවේ පැමිණි ත්‍රිරෝද රථය එය අනුගමනය කරන්නේ නැහැ.
පසෙක පදික වේදිකාවේ සිටින පුද්ගලයෙකු ද ත්‍රිරෝද රථය නවත්වන ලෙස සංඥා කළ ද පැමිණි අධික වේගය හේතුවෙන් ත්‍රිරෝද රථය සිසුවිය අනතුරට පත් කරනවා.
අනතුරින් පසු ත්‍රිරෝද රථ රියදුරු පළා යන අතර, ඔහු පිටුපසින් යතුරුපැදිකරුවෙකු ලුහුබැඳ ගොස් තිබේ. අනතුර දුටු කන්ටේනර් රථ රියදුරු පළා ගිය ත්‍රිරෝද රථයේ අංකය අසළ සිටි පිරිසට ලබා දීමට පියවර ගත්තා.
ඒ අනුව එම ස්ථානයේ සිටි පුද්ගලයින් කිහිපදෙනෙකු හා පොලීසිය පළා ගිය ත්‍රිරෝද රථය පසුපස ගිය ද එම උත්සාහය ව්‍යාර්ථ වී තිබෙනවා.
කෙසේ වෙතත්, පසුව සැකකරු පොලිස් අත්අඩංගුවට පත් වන්නේ මෙම දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.
මෙම අනතුරට මුහුණ දුන් කැලණිය - දළුගම - වේවැල්දූව පාරේ පදිංචි සංසලා දිව්‍යාංජලී නමැති දැරිය පසුව රෝහල් ගත කෙරුණා.
ශාන්ත ෆ්‍රැන්සිස් විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇයගේ අත්දැකීම හිරු ප්රවෘත්ති වෙත විස්තර කළා.
පාසල් දැරියක් කහ ඉරේදී හප්පපු හැටි

Last edited:

මේව දන්නේ ඉතිං වෙන වාහනයක් එලවන එකෙක්ම තමයි.
ඒ හප්පලත් පාහර බල්ලා නවත්නන්නෙ නැතුව ගියා නේද.. ඔන්න ඔය වගේ උන්ට නම් ගස් බැඳලා ගහන්න ඕන.. ත්‍රීවිල් පො#නයො එක්ක කොහොමත් පාරක යන්න බෑ බං.. උන්ගෙ අම්මගෙ අප්පගෙ බූදලේ වගේ උන් පාරෙ යන්නෙ.. වචනයක් කියපු ගමන් පකේ ටෝක් දීගෙන එනවා කෙලින්න.. 