ලංකාවේ ගොඩක් පාර පනින උන් හිතන් ඉන්නේ.... කහ ඉර කියන්නේ උන්ගේ සාලේ මැද කියලා......![]()
ඕකුන් බයික් එකක් හෝ පොඩි වාහනයක් එනවා දැක්කොත් පනින්නේ ගොලුබෙලි වේගෙන්..... පිඹගෙන එන බස් එකක් දැක්කොත්, කකුල් වලට වැද වැද පාර පනින්නේ හොද වේගෙන්......![]()
samahara genu fashion show stage ekaka awidinawa wage puka wana wana payak witara para paninawa...amma e welawata nan yata karan yanna hitenawa





