[CCTV Video] ශිෂ්‍යයාවක් කහ ඉරේදී

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
ලංකාවේ ගොඩක් පාර පනින උන් හිතන් ඉන්නේ.... කහ ඉර කියන්නේ උන්ගේ සාලේ මැද කියලා...... :angry:

ඕකුන් බයික් එකක් හෝ පොඩි වාහනයක් එනවා දැක්කොත් පනින්නේ ගොලුබෙලි වේගෙන්..... පිඹගෙන එන බස් එකක් දැක්කොත්, කකුල් වලට වැද වැද පාර පනින්නේ හොද වේගෙන්...... :P

samahara genu fashion show stage ekaka awidinawa wage puka wana wana payak witara para paninawa...amma e welawata nan yata karan yanna hitenawa
 
May 19, 2013
1,864
81
0
වැඩි වැරැද්ද බයික් කාරයාගේ. කෙල්ල අඩු ගානේ කහ ඉර පනින්න පටන් ගද්දි බලල පැන්නේ මැදදි පැනික් උනාට
 

Number 9

Member
Jul 14, 2014
214
63
0
Matara
:angry:

කාගෙද වැරැද්ද...

මමත් කියන්නෙ වැඩිපුර වැරැදි මෝටර්සයිකල් කාරය . . .
කහ ඉරක් ළඟදී ඉස්සරහින් යන වාහනේ slow කරන්නෙ ගොඩක් වෙලාවට මිනිහෙක් පාර මාරු වෙන නිසා. එහෙම වාහනයක් slow කරාම තමනුත් slow කරන්නෙ නැතුව overtake කරන එක වැරදියි.

කෙල්ලත් වැරදියි, පත්තිනි අම්ම වගේ බිම බලාගෙන කහ ඉර දිගේ දුවන්නතුව, පාර බලාගෙන පැන්න නං මෝටර්සයිකල් කාරය එනවා දකින්න තිබ්බ.
 

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    දෙන්නම වැරදි...... :angry:

    අරූ කහ ඉරේ ඉස්සර කරනවා..... අරකි වයර් මාරු වෙච්ච එකියක් වගේ.... ගෙදර සාලේ ඈවිදිනවා කියලා හිතාගෙන පාර පනිනවා........

    paw bun kello ahinsakai kalabala wenawa ekai ehema panine

    mama nam kiyane aru waradi
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    95%ක් වැරැද්ද බයිසිකල් කාරයගේ
    එහෙම කහඉර ලග අනිත් වාහන නවත්තලා තියෙද්දි උට ඉස්සර කරන්න බෑ

    5% ක් අර කෙල්ලගේ
    මොකද ලංකාවේ අයියලා ගැන දන්න නිසා ඒකිට හොදට බලලා පාර පනින්න තිබ්බා
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    දෙන්නම වැරදි...හැබැයි ලොකුම වැරැද්ද කෙල්ලගේ..එකී පාර දෙපැත්ත බලලා නෙමෙයි පනින්නේ...බයික් එක එනවා දැකලා ඒ පැත්තටමයි දුවන්නෙත්....කෙල්ලවත් සැලකිල්ලෙන් පාරේ ගියා නම් ඔය අනතුර වෙන්නේ නෑ..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Varaddha Bicycle karayage----Oya hariye ochhara vegayen enna hodha naa. Tution yana ena boys girls la nitharama innava. Ara girl Bicycle karayava mulin dakke naha. Girl baluve Three wheel ekata issella road eka haraha maru venne. Girl geth varaddhak thienava, girl hithanna ona thava vehicle ekak eha patthen enna puluwan kiyala. A vagema three wheel karayageth varaddhak thiyenava. Three wheel karaya girl enava dakina nisa, three wheel eken dakunu pattha ta hand eka dala signal ekak denna ona dakunin ena vehicles valata enna epa kiyala. Bus vala pitu passen road maru venna giyamath , anith patthen ena vehicles valata minisun happenava nitharama.
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,183
    1,892
    113
    C:\
    ඇයි උදේට......:angry::angry:
    මෙච්චර මේ ට්‍රැෆික් තියෙද්දිත් කඩාගෙන යන්නෙ නැතුව වාහන නවත්තලා කහ ඉරෙන් පනින්න ඉඩ දුන්නම යන්නේ පුක වන වන, ලැසි ගමනින්, ෆෝන් කණේ ගහන් මුකුළු පාමින් හරියට හොර මිනිහත් එක්ක නිදි වදින්න යනව වගේ සමහර ගෑණු.........:angry::angry::angry:
    මට මලේ මළ ඒ වෙලාවට නම්................

    hahaha phone kane gahan paara paniddi nan machan bahala gihin kana purola denna hithenawa.. :D :D mama thaniyen hitiyothnan horn eka gahan innawa sonnaya hari sonni hari paara maruwenakanma... :D:D
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    1. බයික් එක පට්ට ස්පීඩ් එන්නේ.
    2. බයික් එක කහ ඉර උද ඕවර්ටේක් කරන්නෙ.
    3. බයික් එක ඉර කපල ඉන්නෙ.
    4. දකුණ බලා වම බලන්න නැවතත් දකුණම බලන්න අමතක වෙලා කෙල්ලට :D
    5. කහ ඉර උඩ දුවන එක... පය ඉක්මන් කරලා යන එකයි දුවන එකයි වෙනස්. අනික තමන්ගෙ ආරක්ෂාව සඳහා කහ ඉරෙන් උනත් පනිනකොට දෙපැත්ත බල බල පනින එක තමයි ලංකාවෙ ඇඟට ගුණ :yes:

    කොහොමත් ප්‍රධාන වැරැද්ද බයික් කාරයගෙ. කෙල්ල වීල් එක බලලනේ පැන්නේ. බයික් එක වීල් එක ඉස්සර කළා කහ ඉර උඩ.
    කොහොමකොහොමහරි දෙන්නගෙම කාලය අපතේ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    කෙල්ල පාර පැන්නේ දෙපැත්ත බලන්නේ නැතිව
    අරුගෙත් වැරද්දක් ඇති
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    ado MN eka issaraha neda othana wanguwak tiyanawa bike eka apu paththe. kella dakke nathuwa athi. bike karayage waradda. othana class yana nangila mallila nitharama para maru wenawa api nam othanin yanakota aniwa slow karagena yanne. pawu e nangita dan kohomada kiyala kawruwath dannawada ?
     

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    kaha irak lagadi issaraha wahanaya nawattala tibunoth aniwaryen danaganna ona kaurhari maruwenawa kiyala bike eke ena pora speed eka wadi nisa me seen eka dakke naha

    kawa hari happonama happapu kena waradi karaya wenawa nikanma
    mehema seen ekak matah una ganu kenek pare yanakota penna bike ekata sampuurna weradda e ganu kenage eth mata athin gewanna una anthimata
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ඇයි උදේට......:angry::angry:
    මෙච්චර මේ ට්‍රැෆික් තියෙද්දිත් කඩාගෙන යන්නෙ නැතුව වාහන නවත්තලා කහ ඉරෙන් පනින්න ඉඩ දුන්නම යන්නේ පුක වන වන, ලැසි ගමනින්, ෆෝන් කණේ ගහන් මුකුළු පාමින් හරියට හොර මිනිහත් එක්ක නිදි වදින්න යනව වගේ සමහර ගෑණු.........:angry::angry::angry:
    මට මලේ මළ ඒ වෙලාවට නම්................

    :lol: