CCTV video of Colombo 7 bank robbery

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    තනියෙන් ගේම ගැහුවට හොදට plan කරලා වැඩේ දීල තියනවා වගේ :baffled:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මේ වගේ වෙලාවකට මිනිස්සුන්ගේ සහයෝගේ මදි. අරු සල්ලි ගන්න වෙලාවේ ඔක්කොම සෙට් වෙලා පොරව ටැකල් කරා නං ඉවරයි. කලින් ඇවිත් හොඳට බලාගෙන යන්න ඇති. නිතරම ඕකට එන යන පොරක් වෙන්න ඕනේ. ඇතුලෙනුත් සපෝට් එකක් ඇති ෂුවර් එකටම
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මොනව උනත් අහිංසක මෝටර්සයිකල් කාරයො ගැන හිතල මෙදාපාර ෆුල් ෆේස් දාගෙන ඇවිත් නැහැ....
    දැන් බලමුකෝ අපේ පොලිසියේ සුත්තල ඕකව අල්ලන හැටි.
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    මේ වගේ වෙලාවකට මිනිස්සුන්ගේ සහයෝගේ මදි. අරු සල්ලි ගන්න වෙලාවේ ඔක්කොම සෙට් වෙලා පොරව ටැකල් කරා නං ඉවරයි. කලින් ඇවිත් හොඳට බලාගෙන යන්න ඇති. නිතරම ඕකට එන යන පොරක් වෙන්න ඕනේ. ඇතුලෙනුත් සපෝට් එකක් ඇති ෂුවර් එකටම

    Ane palayan yanna ..uba hitiyanm karayi:lol::lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    මේ වගේ වෙලාවකට මිනිස්සුන්ගේ සහයෝගේ මදි. අරු සල්ලි ගන්න වෙලාවේ ඔක්කොම සෙට් වෙලා පොරව ටැකල් කරා නං ඉවරයි. කලින් ඇවිත් හොඳට බලාගෙන යන්න ඇති. නිතරම ඕකට එන යන පොරක් වෙන්න ඕනේ. ඇතුලෙනුත් සපෝට් එකක් ඇති ෂුවර් එකටම
    ඔක්කොම සෙට් වෙලා ටැකල් කරන අතර තුරේ ඕකා කොකා ගැස්සුවා නම්? උබ මේ මගුලක් කියනවා :dull::dull:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඔක්කොම සෙට් වෙලා ටැකල් කරන අතර තුරේ ඕකා කොකා ගැස්සුවා නම්? උබ මේ මගුලක් කියනවා :dull::dull:

    ඇයි බන් මතක නැද්ද එක සැරයක් රත්තරං බඩු කඩේකට ආපු 4දෙනෙක්ට එතන හිටපු උන් හම්බානකට නෙළුවේ. උන් අතෙත් තුවක්කු තිබුණා. ඒ වෙලාවේ මිනිස්සු මුන්ට කලින් හිතලා වැඩ කරපු නිසා දෙන්නෙක් අල්ලගත්තා.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඌ නිකං සුපර්මාකට් එකෙන් බඩු ගන්නව වගේ සල්ලි ටික මල්ලට දාගෙන යන්නෙ.... :lol:
     
    • Like
    Reactions: SHANUXLK

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ වගේ වෙලාවකට මිනිස්සුන්ගේ සහයෝගේ මදි. අරු සල්ලි ගන්න වෙලාවේ ඔක්කොම සෙට් වෙලා පොරව ටැකල් කරා නං ඉවරයි. කලින් ඇවිත් හොඳට බලාගෙන යන්න ඇති. නිතරම ඕකට එන යන පොරක් වෙන්න ඕනේ. ඇතුලෙනුත් සපෝට් එකක් ඇති ෂුවර් එකටම

    Aparade umba inna thibbe ethana