දැන් ඉන්න හොරු හරිම smart නෙ. බර ගාණක් වියදම් කරලා හොඳම CCTV System එකක් දාළා තිබ්බත් වැඩක් නැහැ, DVR or NVR එකේ Recordings Offline Hard disk එකක Save වෙනව නම්. DVR, NVR or Hard disk එක ගලවගෙන ගියොත් හොරා ගොඩනෙ. ඒ නිසා Offline Hard එකේ Save වෙන Recordings, Online Cloud Storage එකකට Automatically Upload වෙලා Save වෙන්න හදන්න ඕනි. Hikvision NVR එකක් තමයි දාන්න ඉන්නෙ. වැඩේ කරගන්න පුලුවන් Colud storage මොනව ද?


ගල් ඉන්නක් දාළා ඇල්ලුවොත් DVR Cabinet එක කොහෙන් යයි ද දන්නෙ නැහැ.
REP +