mama horanam enna kalin internet line eka kapala enawa , ekatath wenama connection ekak ganin![]()

mama horanam enna kalin internet line eka kapala enawa , ekatath wenama connection ekak ganin![]()

හප්ප ඩේට යයි සෑහෙන්න බං. ඇයි අපි ඔන්ලයින් බලනව වගේ නෙමෙයි නේහ්. HD Quality එකෙන් රෙකෝඩ් වෙන්නත් ඕනනේ.අනිත් එක 1 කැම් එකක් නෙමෙයි කැම් ගොඩක් රෙකෝඩ් කරන්නත් ඕනනේ. උඹට ඩේටා වලට යන ගානෙන් කඩේට හොරෙක් පැන්නොත් වෙන ලොස් එක රිකවර් කරගන්න බැරිවෙයි
![]()

Uba oya wadeeta Data walata salli wiyadam karanawata wadaa laabai horaata horakam karanna deepan .....![]()

hodama de dvr eka secure thanaka thiyana eka

gewal walata panina horu ගල් ඉන්න aran enawada ban. LOL
ubata DATA walata sahena wiyadam karanna wei ne ban videos cloud upload karanna.
Gal ini aragena awoth ehemai, nathnam gedara tiyena eken wade dei. A tharam dial inne. Ow. Cloud ekakata daannama wenawa. hik vision nam danne na pineear dvr eke nam drop box wage tibba matakai

Me thiyenne imou (kalin dahua) lage cloud backup mila ganan..un capacity ekata nemey ganan kiyanne recording eka thiyena days walata..
![]()
real time backup karapanko thawa storage ekakata hangala thiyena
local could storage ekak hadapan. internet use karana eka padui

4G ROUTER![]()

Schedule karala night time wage upload wenna damma nam goda.![]()

Bump
ඒත් පාඩුයි බං. පොඩ්ඩක් ගණන් හදල බලන්න එක පැයකට කොච්චර නම් ඩේට යයිද කියල. සාමාන්‍යයෙන් 500GB Hard Disk එකක් වුණත් දවස් ගාණකින් පිරෙනව නේ බං. ඒ වගේම ගාණක් යනව Clound එකකට අප් කරන්න ගියොත්.
හොඳම දේ තමයි මේකෙ කට්ටිය කියල තියෙනව වගේ සූක්ෂම විදියට DVR එකක් හෝ වෙන මොකක්හරි නෙට්වර්ක් ඩ්‍රයිව් එකක් හංගල තියෙන එක එහෙම නැත්නම් ළඟ ගෙදරක හෝ ළඟ තැනක ඩ්‍රයිව් එකක් හදල Sync කරන එක.![]()

Rep +Good idea. Kohomada bn ehema setup karanne?