CCTV with Sound

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    මචන් CCTV with Sound Record කරන්න පුලුවන්ද ?
    එහෙම කරන්න නීතියෙන් ප්‍රශ්නයක් නැද්ද?
    කාරයාලයක එහෙම කරපුවම වැඩ කරන උන්ගෙ මානව අයිතිවාසිකම් වලට බලපෑමක් නෙවෙයිද ඒක?
    යාලුවෙක්ගෙ ඔෆීස් එකක එහෙම සවුන්ඩ් රෙකෝඩ් කරන්න යන කතාවක් කීව.
    දන් නැති නිසා දැන ගන්නයි අහන්නෙ.
    එතකොට විහිලුවක් කරල කතා කරලවත් ඉන්න බෑනෙ :no:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඕක හරි සරල ප්‍රශ්ණයක් බන්.
    ඔෆිස් එකකට ආව නම් සේවකයෝ , මිනිස්සු දැනගන්න ඕන වුවමනා දේ විතරක් කතා කරන්න.
    සිසිටිවි එකෙන් කරන දේවල් රෙකෝර්ඩ් කරන්න පුලුවන්නම් ඇයි කියන දේවල් රෙකෝර්ඩ් කරන්න බැරි?
    එහෙම අව්ලක් නෑ.
    දැන් ගොඩක් බැන්කු වල එහෙම කරන්නේ ඔහොම තමා.
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    ඕක හරි සරල ප්‍රශ්ණයක් බන්.
    ඔෆිස් එකකට ආව නම් සේවකයෝ , මිනිස්සු දැනගන්න ඕන වුවමනා දේ විතරක් කතා කරන්න.
    සිසිටිවි එකෙන් කරන දේවල් රෙකෝර්ඩ් කරන්න පුලුවන්නම් ඇයි කියන දේවල් රෙකෝර්ඩ් කරන්න බැරි?
    එහෙම අව්ලක් නෑ.
    දැන් ගොඩක් බැන්කු වල එහෙම කරන්නේ ඔහොම තමා.

    oonama dvr ekaka cam port walata amatarawa hdmi,vga,tvout audio out , audion in,lan , usb enawa,,
    itin oya audio in ekata mic ekak hy karanna witarai ban tiyenne audio out ekata speaker gahagatha num recodin balanna puluwan audio ekath ekkama

    sosimple :love:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    workplace එකේ කියලා නැ privacy එක තියෙන්න ඕනේ. CCTV හයිකරනවා නම් අනිවා බෝඩ් එකක් ගහන්න ඕනේ CCTV තියෙනවා කියලා. බොස්ලාට ඕන ඕන විදියට CCTV හයි කරන්න බැ :rofl:. ඒ වගේම audio record කරන්න බැ. එතකොට wiretapping විදියට තමයි ගණන් ගන්නේ. එත් සාධාරණ හේතුවක් තියෙනවනම් අවුලක් නැති වෙයි

    "CCTV must not be used to record conversations between members of the public as this is highly intrusive and unlikely to be justified," said the new guidance. "You should choose a system without this facility if possible. If your system comes equipped with a sound recording facility then you should turn this off or disable it in some other way."

    http://www.theregister.co.uk/2008/01/29/cctv_convo_recording/
     
    Last edited:

    යකෝ ඕක දාලා තියෙන්නේ 29 Jan 2008 at 11:08
    මේක 2016 නේ බන්.
    දැන් ඕවා නෑ.

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ලොකු image දාලා රේප් කපන උන් හරියට image එක දාන්නන ඉගෙන ගෙන වරෙන්. චාටර් යකෝ image එකක් හරියට දාගන්න බැ
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    යකෝ ඕක දාලා තියෙන්නේ 29 Jan 2008 at 11:08
    මේක 2016 නේ බන්.
    දැන් ඕවා නෑ.

    පිස්සුද බන් නීති එහෙම හැම අවුරුද්දෙම අලුත් වෙන්නේ නැ. සමහර නීති තියෙන්නේ IT සයිඩ් එකට අදාළ ඒවා එක දාස් නමසිය බාරගනන් වල ඒවා. :rofl:. අනික මචං conversation record කරන්න තහනම්.
     
    Last edited: