Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    මචං මට cctv එකක් සෙට් කර ගන්න ඕනෙ. කැමරා 4ක් වගේ දාලා 4channel එකක් තමයි හදා ගන්න ඕනෙ. මම යූටුබ් එකෙනුත් වීඩියෝ එහෙම බැලුවා. තනියම වැඩේ ගොඩ දාගන්න බැලුවෙ. මට ප්‍රශ්න කිහිපයක් තියෙනවා.

    - බඩු ගන්න ඕනෙ හොදම බ්‍රෑන්ඩ් එක මොකක්ද? හයික්විෂන් / දහුආ / නැත්නම් වෙන එකක්ද?
    - සාමාන්‍යයෙන් 1080p වගේ කොලිටියෙන් හොද කැමරා 4ක් දාන්න කීයක් වගේ යයිද?
    - dvr වලට වඩා nvr හොදයි කියනවනෙ.. මේ දෙකෙන් පොඩි කඩේකට dvr එකක් දැම්මට අවුලක් නැද්ද? nvr වලට යන එක බොරු වැඩක්ද?
    - මේවට ගන්න හාඩ්ඩිස්ක් වලට වෙනම නමක් කියනවනෙ. ඒ නම මොකක්ද?
    - ups එක තෝර ගන්නෙ කොහොමද?
    - ඇප් එකක් හරහා බලන විදියට හදා ගන්නෙ කොහොමද?
    - ඔය face ditection, fire alarms වගේ එක එක features දාගන්නෙ කොහොමද?
    - මේවා හයි කරද්දි නීති තියෙනවද? වෙන අයගෙ ඉඩම් අහු වෙන්න බැරිද?
    - පෙන් එකකට අපිට උවමනා දත්ත කොටසක් බැකප් කර ගන්නෙ කොහොමද?
    - රවුටරයක් නැතුව phone එකෙන් ගන්න කනෙක්ෂන් එකක් තියෙනකොට RJ45 කේබල් එකට හයි කරන්නෙ මොකක්ද?

    මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. අනේ බං මේවා හද්ද ගොං ප්‍රශ්න වෙන්න ඇති. ඇත්තටම දන්නෙ නැති නිසා බන් අහන්නෙ.. මට එච්චර දැනුමක් නෑ ඕවට.. තෑන්ක්ස් :love:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    1) Hikvision හොදයි Dauha අවුලක් නෑ
    2) ගෙදරකට 2MP ඇති
    3) NVR ගියොත් ගාන ටිකක් වැඩි වෙයි ( IP ගහනවා නම් POE ගහන්න)
    4) Hard Disk Segate Or WD purple දාන්න
    5) තව දේවල් දැනාගන්න ඕනෙ නම් PM එකක් දාන්න
     
    ( IP ගහනවා නම් POE ගහන්න) - machn poe kiyanne mokakda?
    thanx machn :love:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ( IP ගහනවා නම් POE ගහන්න) - machn poe kiyanne mokakda?
    thanx machn :love:
    ip gahanawa nam network cable walin thamai yanna wenne
    POE kiyanna Network cable eka through power yawanna puluwan widiha
    ethakita NVR eka POE ekak hari POE switch ekak hari use karanna one
     
    • Like
    Reactions: Rankira and Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    ip gahanawa nam network cable walin thamai yanna wenne
    POE kiyanna Network cable eka through power yawanna puluwan widiha
    ethakita NVR eka POE ekak hari POE switch ekak hari use karanna one
    බොහොම ස්තූතියි මචෝ :)
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    CfbpCyF.png
     
    • Like
    Reactions: Rankira and Commex

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,547
    1,614
    113
    POE Switch ekakda?
    ඔව් මචන් මගේ ලග තියෙනවා හික්විෂන් DS 7100 NVR එකක් එකට සෙට් වෙන එකක් ගන්න ඕනේ..දැනට කරේ external power දුන්න එක එක දැනට use කරන්නේ නැති router එකක DHCP off කරලා දුන්නේ.
     
    • Like
    Reactions: Commex

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    @Dhanushka.N
    මෙන්න සීසීට්ව් ගැන අගහනවනම් පොර නියම කොල්ලෙක්. මට හැමදෙම කියල දුන්නා. මම කොටේසන් ගත්ත වෙලේ අඩුම එක දුන්නේ මෙයා. වැඩේ අඩුවට කොලිටි එකට කරගන්නවනම් අහපන් පොරගෙන්.
    දුහුවා තමයි රෙකමන්ඩ් කරන්නේ පට්ට කොලිටි කැමරා ගානත් අඩුයි. කැම් 4 දාල සේරම කරගන්න 50-60 යයි උබට. ෆුල් කලර් කැම් නම් 70-80 වගේ යයි. මම දාල තියෙන්නෙ 2 එම්පී කැම් සුපිරි දැන් අවුරුද්දක් වගේ.
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    කාට හරි කියල කරගනින් බන් පෙරේතයෙක් වෙන්නෙ නැතුව.
    ane bn ehema salliyak ne.. mamath asai igenaganna.. nathnam cctv one ne bn.. asawata mata one hariyata wade karana hati igena ganna :)
    @Dhanushka.N
    මෙන්න සීසීට්ව් ගැන අගහනවනම් පොර නියම කොල්ලෙක්. මට හැමදෙම කියල දුන්නා. මම කොටේසන් ගත්ත වෙලේ අඩුම එක දුන්නේ මෙයා. වැඩේ අඩුවට කොලිටි එකට කරගන්නවනම් අහපන් පොරගෙන්.
    දුහුවා තමයි රෙකමන්ඩ් කරන්නේ පට්ට කොලිටි කැමරා ගානත් අඩුයි. කැම් 4 දාල සේරම කරගන්න 50-60 යයි උබට. ෆුල් කලර් කැම් නම් 70-80 වගේ යයි. මම දාල තියෙන්නෙ 2 එම්පී කැම් සුපිරි දැන් අවුරුද්දක් වගේ.
    thanx kollo :)
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,566
    910
    113
    No Place
    mn gahuwa ape gedarata kalin daraz eke 4 camera packege eka 20i une, okkoma tynawa hdd ekai monitor ekai na, mn ma set karagatta
     
    • Like
    Reactions: Commex

    Nuranga85

    Junior member
  • Jun 20, 2021
    84
    77
    18
    මචං මට cctv එකක් සෙට් කර ගන්න ඕනෙ. කැමරා 4ක් වගේ දාලා 4channel එකක් තමයි හදා ගන්න ඕනෙ. මම යූටුබ් එකෙනුත් වීඩියෝ එහෙම බැලුවා. තනියම වැඩේ ගොඩ දාගන්න බැලුවෙ. මට ප්‍රශ්න කිහිපයක් තියෙනවා.

    - බඩු ගන්න ඕනෙ හොදම බ්‍රෑන්ඩ් එක මොකක්ද? හයික්විෂන් / දහුආ / නැත්නම් වෙන එකක්ද?
    - සාමාන්‍යයෙන් 1080p වගේ කොලිටියෙන් හොද කැමරා 4ක් දාන්න කීයක් වගේ යයිද?
    - dvr වලට වඩා nvr හොදයි කියනවනෙ.. මේ දෙකෙන් පොඩි කඩේකට dvr එකක් දැම්මට අවුලක් නැද්ද? nvr වලට යන එක බොරු වැඩක්ද?
    - මේවට ගන්න හාඩ්ඩිස්ක් වලට වෙනම නමක් කියනවනෙ. ඒ නම මොකක්ද?
    - ups එක තෝර ගන්නෙ කොහොමද?
    - ඇප් එකක් හරහා බලන විදියට හදා ගන්නෙ කොහොමද?
    - ඔය face ditection, fire alarms වගේ එක එක features දාගන්නෙ කොහොමද?
    - මේවා හයි කරද්දි නීති තියෙනවද? වෙන අයගෙ ඉඩම් අහු වෙන්න බැරිද?
    - පෙන් එකකට අපිට උවමනා දත්ත කොටසක් බැකප් කර ගන්නෙ කොහොමද?
    - රවුටරයක් නැතුව phone එකෙන් ගන්න කනෙක්ෂන් එකක් තියෙනකොට RJ45 කේබල් එකට හයි කරන්නෙ මොකක්ද?

    මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. අනේ බං මේවා හද්ද ගොං ප්‍රශ්න වෙන්න ඇති. ඇත්තටම දන්නෙ නැති නිසා බන් අහන්නෙ.. මට එච්චර දැනුමක් නෑ ඕවට.. තෑන්ක්ස් :love:
    Dahuwa national distributor machan "sense.lk" and "singer" ungen balapan price
     
    • Love
    • Like
    Reactions: Rankira and Commex