cctv_දන්න_සිංහලෙන්

tintinonline

Member
Sep 19, 2013
1,571
207
0
මෙතන
වෙනදා වගේම කිරි වාසීන්ට වැදගත් නූලක් දාලා අදත් ධනුශ්ක සහෝ..:):yes:
එ වගේම මදර් බෝර්ඩ් රෙපයාරින් නූල අපට අමතක නෑ.
ඒ කාලෙත් දන්න හැම දේම කියලා දුන්නා.ඒ කාලේ නම් ඉන්බොක්ස් පුරවලා මල වද දුන්නෙ අපි...:lol:
ධනුශ්ක සහෝදරයාගෙ නූලකට ගොඩවැදුනු අය දන්නවා මෙයා ගැන,
මොකද කොච්චර රාජකාරි තිබුනත් කිරියෙ එකෙක් උදව්වක් ඉලුවොත් දැක්කෙ නෑ වගේ ඉන්න චරිතයක් නෙවෙයි මෙයා.

මොනවා හරි නොදන්න දෙයක් හොයාගන්න ඕන උනහම ගූගල් දෙයියො අපිට මතක් වෙනවා වගේ,කිරි වාසීන්ගෙ කොම්පීතර ලෙඩ දුන්නම කිරියෙ හදිස්සියකට උදව්වක් ගන්න මතක් වෙන අය අතරෙ මෙයාගෙ නමත් ඉහලින්ම තියන වග කිව යුතුයි.:)

අර නුවන් බුවා කියලා තියනවා වගේම ඔයාගේ දැනුම් පරාසය:cool: නම් ගොඩක් ඉහලයි සහෝ..
ඒ වගෙම අපි ඔයාගේ අනාගතේ සාර්තක වේවායි පතනවා.
යෝජනාවකුත් තියනවා :rolleyes:IP Camera කන්ෆිගරේශන් ගැන දාන්න පුලුවන් නම් ගොඩක් වටිනවා සහෝ.
මේ නූල නම් දැකලා ටික දවසක්,බලන්න වෙලාව නොතිබුනු නිසා බුක් මාර්ක් කරගත්තා.
ඔන්න අදයි බැලුවෙ ඔක්කොම,ඒකට ඉතින් සමාව බජනය කරනවා.:(

පහුගිය ටිකේ ඔබතුමාව දැක්කෙ නෑ මේ පැත්තෙ..මොකෝ ඒ ආ,අපිව එපා වෙලාද ඇ.? මේවා ප්‍රසිද්දියෙ අහන එක හරිද මන්දා ඈ..:D:D
ලැපට චාජර් එකක් ගත්තා අලුතෙන්.. අරකෙ වයර් පාස්සන්න හිතට මොකක්ද වගේ,
හිතට මොකක් උනත් සාක්කුවට නම් බබා හම්බුනා.:lol::lol:

Rep++++++
 
Last edited:
  • Like
Reactions: Dhanushka.N

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Man danna tharamin kalani acl la mewa karan na.ow pvc danna.arawata wada hodai.nathnam casin bitti wala yanawanam casin gahanna.nikam silicon nemei machan grease ekak tiyenawa eka gum eka wage hai wen na welen na.wathura yan na oxide hadenneth na.brand name ekak mathaka na.150ft awulak na.

    Ela macho. Mama balannam eka hoyaganna town eken. Cam nvr serama lesti mekata hari wisadumak nati nisa balan inne hari widiyak set wenakam. Oxide bedunama thamai hena aul. Outdoor router ekak dala eke eka port ekak den wedakatama na oxide badila. So ip cam gahana kauru unath kamak na loweth oxide bedenne neti wenna monawamahari deyak karala atawahalla. Natinam tika kaalayai cam eka ahakata. :( aparade salli.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    වෙනදා වගේම කිරි වාසීන්ට වැදගත් නූලක් දාලා අදත් ධනුශ්ක සහෝ..:):yes:
    එ වගේම මදර් බෝර්ඩ් රෙපයාරින් නූල අපට අමතක නෑ.
    ඒ කාලෙත් දන්න හැම දේම කියලා දුන්නා.ඒ කාලේ නම් ඉන්බොක්ස් පුරවලා මල වද දුන්නෙ අපි...:lol:
    ධනුශ්ක සහෝදරයාගෙ නූලකට ගොඩවැදුනු අය දන්නවා මෙයා ගැන,
    මොකද කොච්චර රාජකාරි තිබුනත් කිරියෙ එකෙක් උදව්වක් ඉලුවොත් දැක්කෙ නෑ වගේ ඉන්න චරිතයක් නෙවෙයි මෙයා.

    මොනවා හරි නොදන්න දෙයක් හොයාගන්න ඕන උනහම ගූගල් දෙයියො අපිට මතක් වෙනවා වගේ,කිරි වාසීන්ගෙ කොම්පීතර ලෙඩ දුන්නම කිරියෙ හදිස්සියකට උදව්වක් ගන්න මතක් වෙන අය අතරෙ මෙයාගෙ නමත් ඉහලින්ම තියන වග කිව යුතුයි.:)

    අර නුවන් බුවා කියලා තියනවා වගේම ඔයාගේ දැනුම් පරාසය:cool: නම් ගොඩක් ඉහලයි සහෝ..
    ඒ වගෙම අපි ඔයාගේ අනාගතේ සාර්තක වේවායි පතනවා.
    යෝජනාවකුත් තියනවා :rolleyes:IP Camera කන්ෆිගරේශන් ගැන දාන්න පුලුවන් නම් ගොඩක් වටිනවා සහෝ.
    මේ නූල නම් දැකලා ටික දවසක්,බලන්න වෙලාව නොතිබුනු නිසා බුක් මාර්ක් කරගත්තා.
    ඔන්න අදයි බැලුවෙ ඔක්කොම,ඒකට ඉතින් සමාව බජනය කරනවා.:(

    පහුගිය ටිකේ ඔබතුමාව දැක්කෙ නෑ මේ පැත්තෙ..මොකෝ ඒ ආ,අපිව එපා වෙලාද ඇ.? මේවා ප්‍රසිද්දියෙ අහන එක හරිද මන්දා ඈ..:D:D
    ලැපට චාජර් එකක් ගත්තා අලුතෙන්.. අරකෙ වයර් පාස්සන්න හිතට මොකක්ද වගේ,
    හිතට මොකක් උනත් සාක්කුවට නම් බබා හම්බුනා.:lol::lol:

    Rep++++++

    Ado uba tintin mod da elakiri eke? Sehenna diyunu welane yakowww :shocked::shocked:
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...

    Aah man eth baluwa ko kiyala.mulinma itha dirga reply ekata hadapiri sthutiya.:)
    Ip cam gana issrahata balamu.eth irin loku wenasak na.podi tips thama antimata godak wadagath wenne.dakke natte thread eke mulin kiyala tiyena ewa thamai.
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    Ela macho. Mama balannam eka hoyaganna town eken. Cam nvr serama lesti mekata hari wisadumak nati nisa balan inne hari widiyak set wenakam. Oxide bedunama thamai hena aul. Outdoor router ekak dala eke eka port ekak den wedakatama na oxide badila. So ip cam gahana kauru unath kamak na loweth oxide bedenne neti wenna monawamahari deyak karala atawahalla. Natinam tika kaalayai cam eka ahakata. :( aparade salli.

    Machan anika oya swich router wage ewa puluwan tharam indoor hai karanna balanna.cabinet ekak athule damma nam thawath hodai.silicon eke brand name eka hoya ganna puluwan unoth man kiyannam
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    Aah man eth baluwa ko kiyala.mulinma itha dirga reply ekata hadapiri sthutiya.:)
    Ip cam gana issrahata balamu.eth irin loku wenasak na.podi tips thama antimata godak wadagath wenne.dakke natte thread eke mulin kiyala tiyena ewa thamai.

    ඕකේ සහෝ එහෙනම් ඉස්සරහට බලමු අයි.පි කැමරා ගැන..:yes::yes::D
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Ane na machan man mod :no::no:newei..uba kiyanne tintin123 gena.:yes:
    man 2013 join une.
    ithin kohomada machan...:D

    :oo: ela ela ekane math baluwe me. Modaa mod welaada kiyala. IP cam 8k gahanna me tike datha kanne ban. Hariyata nodana oka kaloth loweth kal yaddi case enawa sure. :(
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මචන් UPS එකේ ඉඳලම කරන්ට් වයර් අදින්න ඕනිද කැමර් හැම එකටම...එතකොට අවුලක් වෙන්නෙ නැත්ද....?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මචන් UPS එකේ ඉඳලම කරන්ට් වයර් අදින්න ඕනිද කැමර් හැම එකටම...එතකොට අවුලක් වෙන්නෙ නැත්ද....?

    NVR එකට ඕනේ නෑ මචන් CAT5 කේබල් එක නේ දාන්නේ. DVR එකට ඕනේ හැම එකටම පවර් වයර් එක අදින්න.
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...

    ඕකේ සහෝ එහෙනම් ඉස්සරහට බලමු අයි.පි කැමරා ගැන..:yes::yes::D

    bump rep++

    :oo: ela ela ekane math baluwe me. Modaa mod welaada kiyala. IP cam 8k gahanna me tike datha kanne ban. Hariyata nodana oka kaloth loweth kal yaddi case enawa sure. :(

    thanx
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    මචන් UPS එකේ ඉඳලම කරන්ට් වයර් අදින්න ඕනිද කැමර් හැම එකටම...එතකොට අවුලක් වෙන්නෙ නැත්ද....?

    machan hama cam ekatama power denna epai.ekai man kiwe dc wiring ekak gahana eka hodi kiyala.eka thanakin dc 12v hadala hama cam ekakatama yawanawa
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    machan hama cam ekatama power denna epai.ekai man kiwe dc wiring ekak gahana eka hodi kiyala.eka thanakin dc 12v hadala hama cam ekakatama yawanawa

    Oka echchara hariyana ekak newi ban. Addekimen kiyanne. DC durata adiddi camera eke night vision on unama case yanawa power wala. Mamath dc edala tiyenne 20A two core wire ekakin. But aul. Den ekai me ip poe denna hadanne alutenma system ekak gahala. DC dena wade karanna epa asarthakai. Dawalta aulak na raata night vision ehema hadda chora. Cam eka lagata AC 220 yawala ethanata waterproof 220 to 12v daala ganna. Oona nam 12v DC deela balanna night vision aul yana hati.