වෙනදා වගේම කිරි වාසීන්ට වැදගත් නූලක් දාලා අදත් ධනුශ්ක සහෝ..

එ වගේම මදර් බෝර්ඩ් රෙපයාරින් නූල අපට අමතක නෑ.
ඒ කාලෙත් දන්න හැම දේම කියලා දුන්නා.ඒ කාලේ නම් ඉන්බොක්ස් පුරවලා මල වද දුන්නෙ අපි...
ධනුශ්ක සහෝදරයාගෙ නූලකට ගොඩවැදුනු අය දන්නවා මෙයා ගැන,
මොකද කොච්චර රාජකාරි තිබුනත් කිරියෙ එකෙක් උදව්වක් ඉලුවොත් දැක්කෙ නෑ වගේ ඉන්න චරිතයක් නෙවෙයි මෙයා.
මොනවා හරි නොදන්න දෙයක් හොයාගන්න ඕන උනහම ගූගල් දෙයියො අපිට මතක් වෙනවා වගේ,කිරි වාසීන්ගෙ කොම්පීතර ලෙඩ දුන්නම කිරියෙ හදිස්සියකට උදව්වක් ගන්න මතක් වෙන අය අතරෙ මෙයාගෙ නමත් ඉහලින්ම තියන වග කිව යුතුයි.
අර නුවන් බුවා කියලා තියනවා වගේම ඔයාගේ දැනුම් පරාසය
නම් ගොඩක් ඉහලයි සහෝ..
ඒ වගෙම අපි ඔයාගේ අනාගතේ සාර්තක වේවායි පතනවා.
යෝජනාවකුත් තියනවා
IP Camera කන්ෆිගරේශන් ගැන දාන්න පුලුවන් නම් ගොඩක් වටිනවා සහෝ.
මේ නූල නම් දැකලා ටික දවසක්,බලන්න වෙලාව නොතිබුනු නිසා බුක් මාර්ක් කරගත්තා.
ඔන්න අදයි බැලුවෙ ඔක්කොම,ඒකට ඉතින් සමාව බජනය කරනවා.
පහුගිය ටිකේ ඔබතුමාව දැක්කෙ නෑ මේ පැත්තෙ..මොකෝ ඒ ආ,අපිව එපා වෙලාද ඇ.? මේවා ප්රසිද්දියෙ අහන එක හරිද මන්දා ඈ..

ලැපට චාජර් එකක් ගත්තා අලුතෙන්.. අරකෙ වයර් පාස්සන්න හිතට මොකක්ද වගේ,
හිතට මොකක් උනත් සාක්කුවට නම් බබා හම්බුනා.

Rep++++++

එ වගේම මදර් බෝර්ඩ් රෙපයාරින් නූල අපට අමතක නෑ.
ඒ කාලෙත් දන්න හැම දේම කියලා දුන්නා.ඒ කාලේ නම් ඉන්බොක්ස් පුරවලා මල වද දුන්නෙ අපි...

ධනුශ්ක සහෝදරයාගෙ නූලකට ගොඩවැදුනු අය දන්නවා මෙයා ගැන,
මොකද කොච්චර රාජකාරි තිබුනත් කිරියෙ එකෙක් උදව්වක් ඉලුවොත් දැක්කෙ නෑ වගේ ඉන්න චරිතයක් නෙවෙයි මෙයා.
මොනවා හරි නොදන්න දෙයක් හොයාගන්න ඕන උනහම ගූගල් දෙයියො අපිට මතක් වෙනවා වගේ,කිරි වාසීන්ගෙ කොම්පීතර ලෙඩ දුන්නම කිරියෙ හදිස්සියකට උදව්වක් ගන්න මතක් වෙන අය අතරෙ මෙයාගෙ නමත් ඉහලින්ම තියන වග කිව යුතුයි.

අර නුවන් බුවා කියලා තියනවා වගේම ඔයාගේ දැනුම් පරාසය
නම් ගොඩක් ඉහලයි සහෝ..ඒ වගෙම අපි ඔයාගේ අනාගතේ සාර්තක වේවායි පතනවා.
යෝජනාවකුත් තියනවා
IP Camera කන්ෆිගරේශන් ගැන දාන්න පුලුවන් නම් ගොඩක් වටිනවා සහෝ.මේ නූල නම් දැකලා ටික දවසක්,බලන්න වෙලාව නොතිබුනු නිසා බුක් මාර්ක් කරගත්තා.
ඔන්න අදයි බැලුවෙ ඔක්කොම,ඒකට ඉතින් සමාව බජනය කරනවා.

පහුගිය ටිකේ ඔබතුමාව දැක්කෙ නෑ මේ පැත්තෙ..මොකෝ ඒ ආ,අපිව එපා වෙලාද ඇ.? මේවා ප්රසිද්දියෙ අහන එක හරිද මන්දා ඈ..

ලැපට චාජර් එකක් ගත්තා අලුතෙන්.. අරකෙ වයර් පාස්සන්න හිතට මොකක්ද වගේ,
හිතට මොකක් උනත් සාක්කුවට නම් බබා හම්බුනා.

Rep++++++
Last edited:

ela ela ekane math baluwe me. Modaa mod welaada kiyala. IP cam 8k gahanna me tike datha kanne ban. Hariyata nodana oka kaloth loweth kal yaddi case enawa sure.