CD තැටිය or සංයුක්ත තැටිය....???

හරි මොකද්ද ? CD තැටි

  • CD තැටිය

    Votes: 2 8.0%
  • සංයුක්ත තැටිය

    Votes: 23 92.0%

  • Total voters
    25

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    CD තැටිය or සංයුක්ත තැටිය....???

    CD තැටිය යනුවෙන් සඳහන් කරන අවස්ථා රෑපවාහියේ සහ ගුවන් විදුලියේ මම නිතරම ව‍ගේ දැකල,අහල තියෙනව. නමුත් නිසි ආකාරයෙන් සිංහල උච්චාරණය කරනවනමි එය සංයුක්ත තැටිය යනුවෙන් සඳහන් කළ යුතුයි නේ ද? ගොඩක් උගතුන් පවා මෙම වරද සිදුකරන අවස්ථා ඕන තරමි තියෙනව. ඇත්තටම හරි මොකද්ද???
    CD තැටිය ද?
    සංයුක්ත තැටිය ද?

     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සංයුක්ත තැටිය is the correct translated form.
    CD තැටිය = Compact Disk තැටිය = සංයුක්ත තැටිය තැටිය = bad translation.
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    mekane machan..Ugathun wela inna aya IT Side eka eatharam danne ne...tharuna parapura thamai oya hema dema danne hariyata...ekai scene eka...

    me langadi mata hina giya kawdo kiyapu kathawakata RAdio eke...mokakhari sakachchawak thibbe...

    aa mathak una...

    kiwwe mokakda dannawada...

    Internet Jalaya.....hikzzz...
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    oya deken hari mokakda kiyanna issella CD kiyane ekee meaning eka danan indapan "Compact Disk" itin "CD tatiya" kiwwama hari yanawada tatiya kiyanne Disk1 tama tamai....ekko CD1 nattnam "sanyukta tatiya"
     
    Dec 24, 2009
    62
    0
    0
    සිංහල උච්ඡාරණය මිස උච්චාරණය කළ නොහැක්කකි.


    cd සීන් එක :-
    අපිට මොකෝ බං... භාවිතයෙදි ඔය වගේ වැරදි වෙනව. ඒත් අදහස හරියට සන්නිවේදනය වෙනවනම් එච්චර නෙ.
    ඉංගිරිසියෙ පවා ඔය වගේ වැරදි යෙදුම් තියනව
     

    atrz

    Well-known member
  • Nov 22, 2009
    999
    137
    63
    Earth
    owada ban loke wenne.sinhala english mix kathakara kiyala awlak nehe.api elakiri eke karanneth ekane.sinhala ewa english walin chat karanawa.