ඕක කරන්නත් බෑ සීඩී එක පෙන්නන්නේ නෑ
yakoo recover karannath DVD eka read karanna onene



sirilada thiyenne nathnam monava hari gavilada bn?![]()
මොනවද මන්දා උඩින් තියෙනවා.. පුස් වගේ ඕඩි ක්ලොන් දැම්මාම ඒ පුස් වගේ ටික පැත්තකට ගියා... ඒත් ඒව අයින් වෙන්නේ නෑ හරියට
sent tikak dapan.dala baniyamakin thadin athullanna one bara dalaසිරිලානම් නෑමොනවද මන්දා උඩින් තියෙනවා.. පුස් වගේ ඕඩි ක්ලොන් දැම්මාම ඒ පුස් වගේ ටික පැත්තකට ගියා... ඒත් ඒව අයින් වෙන්නේ නෑ හරියට


sent tikak dapan.dala baniyamakin thadin athullanna one bara dala
ethakota athillila yanava bn![]()
සිරිලානම් නෑමොනවද මන්දා උඩින් තියෙනවා.. පුස් වගේ ඕඩි ක්ලොන් දැම්මාම ඒ පුස් වගේ ටික පැත්තකට ගියා... ඒත් ඒව අයින් වෙන්නේ නෑ හරියට
ඔය DVD එක බෑග් එකේ තිබිලා ඇතිල්ලිලා පොලිතීන් එකට.. ඒකයි ඔහොම වෙලා තියෙන්නෙ..

rubbing compound කියන එක කඩේ කොච්චරක් විතර ගනන් වෙනවද?Owa polish karanna puluwan.. wahana polish karanna tiyenawa rubbing compound kiyala.. rubbing compound tikak cotton redi kellakata dala hodata polish karanna one
Oya heerila thama.. podi iri parawal tiyenna.. polish karahama hari.

බ්රාසෝ දාලා ක්ලීන් කරලා බලපං.. ඒ හරිගියේ නැත්තං විසික් කරල දාපං..


දුකයි udin podi sidurak widala. ekata kambiyak daala kakkanta ellanna

මේකත් මන් ලාවට කලාසිග්නල් දාලා හොදපන් හොදට..
එහෙම හෝදලා වල dvd ඕන තරම් බලලා තියනවා...![]()

rubbing compound කියන එක කඩේ කොච්චරක් විතර ගනන් වෙනවද?![]()