CD/DVD Help

Sachin253

Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    DVD එකක මේ වගේ උනාම මොනවද කරන්න ඕන?

    dscn9278.jpg


    කලිං තිබ්බා වගේ තත්වෙට ගන්න බැරිද?:sorry:



    මෙහෙම තියෙද්දී Rom එකෙන් දැම්මට හරියට රීඩ් කරන්න බැ:no:



    ---::බම්ප් (Bump) කරන අයට රෙප් දෙනවා::---
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    oya DVD eka hodapan.
    baniyamak vathuren pongola aragena athullapan machan oke.
    issara odicolon ehema dala apinm ova sudda kala.
    matanam penne oka sirila vage nemei bn.sirilada thiyenne nathnam monava hari gavilada bn? :D

    godakma sirilanam ithin vade amarui.ehema nathnam patta gahapu rom ekaka dala tika tika read karavagena ganna puluvan vei bn data tika.ay ekohomath thibba thathvetanm ganna maanm danne na bn.kohoma hari read karaganna puluvan unoth data tika copy karagena vena ekakata write karaganin :)
     
    • Like
    Reactions: Sachin253

    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    sirilada thiyenne nathnam monava hari gavilada bn? :D

    සිරිලානම් නෑ:no: මොනවද මන්දා උඩින් තියෙනවා.. පුස් වගේ ඕඩි ක්ලොන් දැම්මාම ඒ පුස් වගේ ටික පැත්තකට ගියා... ඒත් ඒව අයින් වෙන්නේ නෑ හරියට:(
     

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    සිග්නල් දාලා හොදපන් හොදට.. :shocked::shocked:
    එහෙම හෝදලා වල dvd ඕන තරම් බලලා තියනවා... :angry::angry:
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    සිරිලානම් නෑ:no: මොනවද මන්දා උඩින් තියෙනවා.. පුස් වගේ ඕඩි ක්ලොන් දැම්මාම ඒ පුස් වගේ ටික පැත්තකට ගියා... ඒත් ඒව අයින් වෙන්නේ නෑ හරියට:(
    sent tikak dapan.dala baniyamakin thadin athullanna one bara dala :D
    ethakota athillila yanava bn :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    sent tikak dapan.dala baniyamakin thadin athullanna one bara dala :D
    ethakota athillila yanava bn :)
    ඊට වඩා හොඳයි දත් බෙහෙත් හරි බ්‍රාසෝ හරි දාලා අතුල්ලන එක.. රවුමට නෙමෙයි විරුද්ද පැත්තට අතුල්ලන්න ඕනි..

    කරන්න දෙයක් ඇත්තෙම නැත්නම් රිකවරි කරපන්

    ඕක තේරුමක් නැති වැඩක්.. රොම් එක ඉවරයි ඔය වැඩේ කරන උන්ගෙ..

    සිරිලානම් නෑ:no: මොනවද මන්දා උඩින් තියෙනවා.. පුස් වගේ ඕඩි ක්ලොන් දැම්මාම ඒ පුස් වගේ ටික පැත්තකට ගියා... ඒත් ඒව අයින් වෙන්නේ නෑ හරියට:(
    ඔය DVD එක බෑග් එකේ තිබිලා ඇතිල්ලිලා පොලිතීන් එකට.. ඒකයි ඔහොම වෙලා තියෙන්නෙ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    toothpaste valin hirenne nathi venna pirisindu karala balanna. samahara velavata hariyanava.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Owa polish karanna puluwan.. wahana polish karanna tiyenawa rubbing compound kiyala.. rubbing compound tikak cotton redi kellakata dala hodata polish karanna one hebei DVD eke meda idan wateta wihidena widihata (rawm athata newe..).. hebei meka hodata eka mattamata wage polish karanna one.. itapasse wax dala thawa polish karanna.. itapasse read wenawa.

    mam nam DVD 3k witara shape eke me wede karagena.. data adala tiyenawa..

    edit:


    Oya heerila thama.. podi iri parawal tiyenna.. polish karahama hari.
     
    Last edited:

    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    Owa polish karanna puluwan.. wahana polish karanna tiyenawa rubbing compound kiyala.. rubbing compound tikak cotton redi kellakata dala hodata polish karanna one


    Oya heerila thama.. podi iri parawal tiyenna.. polish karahama hari.
    rubbing compound කියන එක කඩේ කොච්චරක් විතර ගනන් වෙනවද?:(
     

    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    බ්‍රාසෝ දාලා ක්ලීන් කරලා බලපං.. ඒ හරිගියේ නැත්තං විසික් කරල දාපං..

    :(:(:( දුකයි

    udin podi sidurak widala. ekata kambiyak daala kakkanta ellanna

    හයියෝ සල්ලි:(
    සිග්නල් දාලා හොදපන් හොදට.. :shocked::shocked:
    එහෙම හෝදලා වල dvd ඕන තරම් බලලා තියනවා... :angry::angry:
    මේකත් මන් ලාවට කලා:(