CD/DVD Help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    දත් බෙහෙත් ගාලා හෝදපන් අනිවාර්යෙන් හරි යනවා
     
    • Like
    Reactions: Sachin253

    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    mama nam use kare 3M eke compound and wax.. ewa godak ganan.. vahane polish karanna genawa ewa tibba.. brasso unath gelapenawa

    හ්ම් හ්ම් බ්‍රාසෝ නම් ගෙදරත් තිබ්බා


    තෑන්ක්ස්

    දත් බෙහෙත් ගාලා හෝදපන් අනිවාර්යෙන් හරි යනවා

    ඒක කලා ඒත් හරියට ගියෙ නෑ.. But Thanx for advice
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ඔඩි කොලොන් දැම්මා ද ? එකත් කරලා බලන්න ROM එක්ක දාලා බලන්න Writer වලට වඩා හොදට හිරුනු ඒවා එකේ වැඩ කරනවා මගෙනම්
     

    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    ඔඩි කොලොන් දැම්මා ද ? එකත් කරලා බලන්න ROM එක්ක දාලා බලන්න Writer වලට වඩා හොදට හිරුනු ඒවා එකේ වැඩ කරනවා මගෙනම්

    :oo:ම් මන් ගාව තියෙන්නේ රයිටරයක් නේ කරුමේ:(
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඊට වඩා හොඳයි දත් බෙහෙත් හරි බ්‍රාසෝ හරි දාලා අතුල්ලන එක.. රවුමට නෙමෙයි විරුද්ද පැත්තට අතුල්ලන්න ඕනි..

    ඔය DVD එක බෑග් එකේ තිබිලා ඇතිල්ලිලා පොලිතීන් එකට.. ඒකයි ඔහොම වෙලා තියෙන්නෙ..
    mn dath beheth ,brasso dala na bn :D