mama nam use kare 3M eke compound and wax.. ewa godak ganan.. vahane polish karanna genawa ewa tibba.. brasso unath gelapenawa
BuMp
දත් බෙහෙත් ගාලා හෝදපන් අනිවාර්යෙන් හරි යනවා
ඔඩි කොලොන් දැම්මා ද ? එකත් කරලා බලන්න ROM එක්ක දාලා බලන්න Writer වලට වඩා හොදට හිරුනු ඒවා එකේ වැඩ කරනවා මගෙනම්
ම් මන් ගාව තියෙන්නේ රයිටරයක් නේ කරුමේ
හ්ම්විසි කරහන්....
recover කරන්න try කරන්න


තෑන්ක්ස්bump
තෑන්ක්ස්bump bn
mn dath beheth ,brasso dala na bnඊට වඩා හොඳයි දත් බෙහෙත් හරි බ්රාසෝ හරි දාලා අතුල්ලන එක.. රවුමට නෙමෙයි විරුද්ද පැත්තට අතුල්ලන්න ඕනි..
ඔය DVD එක බෑග් එකේ තිබිලා ඇතිල්ලිලා පොලිතීන් එකට.. ඒකයි ඔහොම වෙලා තියෙන්නෙ..

mn dath beheth ,brasso dala na bn![]()

