CD-Rom 1ka පෙන්නන්නේ නෑ නේ

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    CD-Rom 1ka පෙන්නන්නේ නෑ නේ

    Lap ekata windows 10 ලගදි දන්මේ දෑන් මෙකේ cd-rom එක පෙන්නෙන්නෙ නෑ..
    Device manager 1කේ cd drive එක hide වෙලා පෙන්නෙන්නේ..
    මෙක හදා ගන්න විදිහක් තියනවාද?
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    hide වෙලා කියන්නේ? screen shot එකක් දාපන් බලන්ඩ.