මොකක්ද මචං ඔය පරණ බයික් වල CDI සහ platinum කියන්නේ. මේ දෙකේ technology එක දන්නෙ කවුද
CorD SaC Well-known member Feb 4, 2015 15,758 28,112 113 Mar 27, 2021 #1 මොකක්ද මචං ඔය පරණ බයික් වල CDI සහ platinum කියන්නේ. මේ දෙකේ technology එක දන්නෙ කවුද Reactions: Stimulus mind, hodakolla, shadow134 and 1 other person
kukkupatiya Well-known member Dec 27, 2012 1,411 1,015 113 Mar 27, 2021 #2 මගේ පරණ පොස්ට් වල ඇති ප්ලැට්නම් හෙවත් කන්ටැක් බ්රේකර් පොයින්ට් කියනේ මැකෑනිකල් සිස්ටම් එකක් ගොඩක් 6v බයික් වලට, පරණ වාහන වලට ආව. CDI කියන්නේ hall effect සෙන්සරයක් හරහා ඩිජිටල් සිග්නල් එකක් අරගෙන ඉග්නිශියන් එක කරගෙන යන එක, CDI පරණ සිස්ටම් එකට වඩා හොදයි එත් පරණ සිස්ටම් එක Breakdown අඩුයි එත් මෙන්ටෙනස් තියෙනවා. Reactions: Stimulus mind, hodakolla, shadow134 and 3 others
මගේ පරණ පොස්ට් වල ඇති ප්ලැට්නම් හෙවත් කන්ටැක් බ්රේකර් පොයින්ට් කියනේ මැකෑනිකල් සිස්ටම් එකක් ගොඩක් 6v බයික් වලට, පරණ වාහන වලට ආව. CDI කියන්නේ hall effect සෙන්සරයක් හරහා ඩිජිටල් සිග්නල් එකක් අරගෙන ඉග්නිශියන් එක කරගෙන යන එක, CDI පරණ සිස්ටම් එකට වඩා හොදයි එත් පරණ සිස්ටම් එක Breakdown අඩුයි එත් මෙන්ටෙනස් තියෙනවා.
fallend Well-known member Aug 23, 2008 1,805 6,937 113 Kandy Mar 27, 2021 #3 kukkupatiya said: මගේ පරණ පොස්ට් වල ඇති ප්ලැට්නම් හෙවත් කන්ටැක් බ්රේකර් පොයින්ට් කියනේ මැකෑනිකල් සිස්ටම් එකක් ගොඩක් 6v බයික් වලට, පරණ වාහන වලට ආව. CDI කියන්නේ hall effect සෙන්සරයක් හරහා ඩිජිටල් සිග්නල් එකක් අරගෙන ඉග්නිශියන් එක කරගෙන යන එක, CDI පරණ සිස්ටම් එකට වඩා හොදයි එත් පරණ සිස්ටම් එක Breakdown අඩුයි එත් මෙන්ටෙනස් තියෙනවා. Click to expand... http://elakiri.com/threads/cdiමොකක්ද-part1.1556703/ http://elakiri.com/threads/cdi_බයිලා-part-2.1556803/ http://elakiri.com/threads/cdi_මාරුකරමු-part-3.1560710/ සුපිරි සහෝදරයා මේ ටික. 6v එකක් 12v CDI කරන්න කීයක් යනවාද දැන් ? මං හදන්න දැම්මා Honda CD 125 එකක්. ඒක හරියට වැඩේ කරලා නෑ කිව්ව බාස් උන්නැහේ Reactions: asylum, Stimulus mind, hodakolla and 3 others
kukkupatiya said: මගේ පරණ පොස්ට් වල ඇති ප්ලැට්නම් හෙවත් කන්ටැක් බ්රේකර් පොයින්ට් කියනේ මැකෑනිකල් සිස්ටම් එකක් ගොඩක් 6v බයික් වලට, පරණ වාහන වලට ආව. CDI කියන්නේ hall effect සෙන්සරයක් හරහා ඩිජිටල් සිග්නල් එකක් අරගෙන ඉග්නිශියන් එක කරගෙන යන එක, CDI පරණ සිස්ටම් එකට වඩා හොදයි එත් පරණ සිස්ටම් එක Breakdown අඩුයි එත් මෙන්ටෙනස් තියෙනවා. Click to expand... http://elakiri.com/threads/cdiමොකක්ද-part1.1556703/ http://elakiri.com/threads/cdi_බයිලා-part-2.1556803/ http://elakiri.com/threads/cdi_මාරුකරමු-part-3.1560710/ සුපිරි සහෝදරයා මේ ටික. 6v එකක් 12v CDI කරන්න කීයක් යනවාද දැන් ? මං හදන්න දැම්මා Honda CD 125 එකක්. ඒක හරියට වැඩේ කරලා නෑ කිව්ව බාස් උන්නැහේ
kukkupatiya Well-known member Dec 27, 2012 1,411 1,015 113 Mar 27, 2021 #4 30,000 කට එහා යනවා අනිවාර්යෙන්, ෆ්ලයි වීල් එක පැත්තේ කප් එකේ ඉඳල ගොඩක් ඒවා ජපන් කොටස් වලටම මාරු කරන්න ඕනි, බල්බ් සියල්ලම සහ මුළු වයරින් එකම, එතනින් එහාට ලොකු වියදමක් යන්නේ CDI එකටයි IGN Coil එකටයි. Reactions: Stimulus mind, hodakolla, shadow134 and 1 other person
30,000 කට එහා යනවා අනිවාර්යෙන්, ෆ්ලයි වීල් එක පැත්තේ කප් එකේ ඉඳල ගොඩක් ඒවා ජපන් කොටස් වලටම මාරු කරන්න ඕනි, බල්බ් සියල්ලම සහ මුළු වයරින් එකම, එතනින් එහාට ලොකු වියදමක් යන්නේ CDI එකටයි IGN Coil එකටයි.
shadow134 Well-known member Jul 21, 2020 3,154 10,327 113 Mar 28, 2021 #5 බම්ප් Reactions: asylum, kinkon, NRTG and 3 others
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Mar 28, 2021 #6 BUMPER Reactions: shadow134, kinkon, NRTG and 1 other person
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Mar 29, 2021 #7 bump. Reactions: kinkon, NRTG, fallend and 2 others