Questions Pulser 135 carburetor connection to CDI HELP!!

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,219
    21,055
    113
    මොකක්ද බන් මේ කනෙක්ශන් එක? කලින් පාර ටැන්කිය සුද්ද කරන්න ගලවද්දිත් මෙක ගලවලා තිබුනෙ. අද ගැළෙව්වා ෆුවල් ටැප් එක රිප්ලේස් කරන්න එතකොටත් ගලවලා. යාලුවෙක්ට දීල තිබුනෙ බයික් එක ඌ පදිද්දි CDI යුනිට් එක රිප්ලේස් කරන්න උනා. ඇයි මේක ගලවලා තියෙන්නෙ? මන් කනෙක්ට් කරල හයි කලේ. ස්ටර්ට් එකට නම් අවුලක් උනේ නෑ. :confused: :confused: :confused: කාබ් එකෙන් ඩිරෙක්ට් CDI යුනිට් එකට තියෙන්නෙ.
    @PHBhagya Any idea?

    image.png
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,219
    21,055
    113
    @AnuradhaRa තට්ටයා දන්නවා ඇති. මට නම් බාස් කාරයා කිව්වේ ඒක ගලවල තිබ්බම තෙල් පිච්චෙනවා අඩුයි ලු. චෝක් එක කියලා කිව්වේ 🤷🏻‍♂️
    උබ හරි කලින් පාර කනෙක්ට් කරල පැද්දම තෙල් පිච්චුනා වැඩියි තමා :yes: :yes: :yes:
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,040
    3
    118,602
    113
    Gampaha
    මොකක්ද බන් මේ කනෙක්ශන් එක? කලින් පාර ටැන්කිය සුද්ද කරන්න ගලවද්දිත් මෙක ගලවලා තිබුනෙ. අද ගැළෙව්වා ෆුවල් ටැප් එක රිප්ලේස් කරන්න එතකොටත් ගලවලා. යාලුවෙක්ට දීල තිබුනෙ බයික් එක ඌ පදිද්දි CDI යුනිට් එක රිප්ලේස් කරන්න උනා. ඇයි මේක ගලවලා තියෙන්නෙ? මන් කනෙක්ට් කරල හයි කලේ. ස්ටර්ට් එකට නම් අවුලක් උනේ නෑ. :confused: :confused: :confused: කාබ් එකෙන් ඩිරෙක්ට් CDI යුනිට් එකට තියෙන්නෙ.
    @PHBhagya Any idea?

    image.png
    ඕක tps එකක්...
    Cdi එකට එන්ජින් ඇඩ්වාන්ස් කරන්න සිග්නල් එකක් දෙනව, ඇක්සලරේටර් කරන විදිහත් එක්ක...

    ලොකුවට පළක් ඇති දෙයක්නං නෙමෙයි ඉතිං...
    ඕක ගහලම පදින්න, සමහර විට, කඳු වලදි එහෙම එක පාර ඇක්සලරේට් කරනකොට, ටෝක් එක මදි වෙන්න පුලුවන් ඕක නැතුව...
     
    • Love
    • Like
    Reactions: Candid-B and NRTG

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,219
    21,055
    113
    ඕක tps එකක්...
    Cdi එකට එන්ජින් ඇඩ්වාන්ස් කරන්න සිග්නල් එකක් දෙනව, ඇක්සලරේටර් කරන විදිහත් එක්ක...

    ලොකුවට පළක් ඇති දෙයක්නං නෙමෙයි ඉතිං...
    ඕක ගහලම පදින්න, සමහර විට, කඳු වලදි එහෙම එක පාර ඇක්සලරේට් කරනකොට, ටෝක් එක මදි වෙන්න පුලුවන් ඕක නැතුව...
    Choke eka nemeda ethakota. meka gahala padiddi @Candid-B kiyanna wagea thel nam tikak wadiyen pichchena gathiyak danunaa
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,384
    22,032
    113
    Gotland
    ඕක චෝක් එකේ අක්චුවෙටර් එකට යන වයර් එක බං. ඕකේ ඔටෝ චෝක් එන්නේ. හිතල දවස් වලට තමයි ඕක ඕන් වෙලා රත් උනාම ඔෆ් වෙන්නේ. ඕක ගහල තියපන් හොඳ බාස් ඕක වැඩක් නෑ කියල ගලවනවා.

    TPS එකට එන්නේ වයර් 3 හෝ 4 ක කනෙක්ටර් එකක්
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,219
    21,055
    113
    අප්ඩෙට්. මන් අගෝස්තු මුල් සතියේ ගාල්ලෙ ඉදන් කටුවනට ගිය රුපියල් දෙදාහක තෙල් ගහගෙන. මේ කනෙක්ශන් එක ගලවලා තිබ්බෙ. රු 2000න් ගාල්ලෙඉෆ්හන් කටුවනට ගිහින් ආයෙත් ගාල්ලට එනකම් රිසව් වැටුනෙ නෑ 200km කිට්ටුයි ටුවර් එක. ඇවිත් ගාල්ලෙත් දවස් දෙකක් විතර පැද්දා. අදත් කටුවනටම ගියා. ඊයේ හැන්දෑවෙ රු 500 ක තෙල් ගහල තිබුනා. 5km විතර පැදලා අද උදේ තව 1000ක ගහන් ගියේ කටුවන ගිහින් එද්දි කටුවන හරියෙදිම රිසව් වැටුනා. 120km වගේ. ආයෙත් හක්මනින් 500ක ගහලා ටික දුරක් ඇවිත් ඒ කනෙක්ශන් එක ගලවලා ආවේ. පිකප් එකේ ලොකු වෙනසක් තියෙනවා තෙල් පිච්චෙනව වැඩියී කදු අදින්න පොඩ්ඩක් හොරයි කනෙක්ශන් එක නැතුව. 👀👀👀 ගලවලම පදිනවා. 😐😐😐
     
    • Like
    Reactions: SagaxConatusV