CDM/ATM මැෂින් එකෙන් සල්ලි දානකොට

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,613
    125,075
    113
    දෙහිවල
    ගන්නෙ NSB එකවුන්ට් එකකින් දාන්න වෙන්නෙ BOC එකකට

    දෙකම මැෂිමට තමයි දාන්නේ බන්.

    @PHBhagya

    අනේ පින්, මේ වැඩේ කරලා දීපන් මූට. මට පිස්සු වගේ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    එක එක දාල පෝලිමේ පිටිපස්සෙ එකාට කියල කණ පලාගන්න තමයි වෙන්නෙ....

    සේරම එකපාර දාන්නෙ. මැශිම ඇතුලෙ ඉන්න මිනිහ සල්ලි මිටිය ගැනල බලල ඇද පළුදු තියෙන නෝට්ටු දාපු තැනින්ම රිජෙක්ට් කරනව....













    දෙකම මැෂිමට තමයි දාන්නේ බන්.

    @PHBhagya

    අනේ පින්, මේ වැඩේ කරලා දීපන් මූට. මට පිස්සු වගේ

    @PHBhagya ඔබගේ අවදානය පිණිසයි ...... :cool:
    මාගේ පාප මිත්‍රවරුනි.....
    බොලාට කොහොමද...? සුවෙන් සිටිනවද..?
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මං සල්ලි ගත්තට සල්ලි දාලම නෑ බොලං
    කොල ටික එක පාර දානවද නැත්තං එක එක දානවද?
    උබ සල්ලි ගන්න වෙලාවට ගත්ත සල්ලි ආපහු උබෙම එකට දාලා බලල ආයේ ගනින් :)
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    කව්ද බන් මුට සල්ලි දුන්නේ ?:rolleyes: බැංකුවක් කඩලද ? 9100ක් දීල මැරෙන්නත් හැදුවා :rofl: , උබර් එකෙන් ගෙනල්ල කැවා :yes:, 500ක් දීල බිත්තර කොත්තුවකුත් කැවනේ:rolleyes: මට සැකයි මුව :baffled:
     
    • Haha
    Reactions: DHE and Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මට හදිස්සියක් වෙලා, මිනිහට, ලියුමකුත් ගහල ආධාරයක් ඉල්ලුව... සත පහක් දුන්නෙ නෑ...

    ඊට කලින් මට එන්න තියන දීමනා ගෙවපන්
    සන්ගම් / කමිටු 2-3ක මම ඉන්නව ජේශ්ඨ උපදේශක, අද වෙනකන් සතයක් ගෙවල නෑ මට :dull:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඊට කලින් මට එන්න තියන දීමනා ගෙවපන්
    සන්ගම් / කමිටු 2-3ක මම ඉන්නව ජේශ්ඨ උපදේශක, අද වෙනකන් සතයක් ගෙවල නෑ මට :dull:
    මඟුල.....
    අවු 2ක ඉඳන්, මම මේකෙ භාණ්ඩාගාරික...
    තාම එක සත පහක සාමාජික මුදලක්වත් ලැබිල නෑ...