ගොඩක්ම වෙන්නෙ පාන්දරට මචන්.. ෆෑන් ස්පීඩ් එහෙම සෑහෙන්න වෙනස් වෙනවා..ඕක expected බන් ඔය වෙලා තියන දේ මම කියන්නම.
transform එකේ star winding එක මද ground කරලා එකට තමයි N එක connect කරලා තියන්නේ.
winding 3න balance නැති උනාම ඕක වෙනවා බන්. N එකයි earth එකයි අතර 170V වගේ ඇති.
උන් rewire කරන්න ඕනේ බන් එක නැත්තන් ටික කාලයක් යන කොට ට්‍රාන්ස්ෆොමරේ ඩොන් ගයි.
දැන් ගොඩක් දෙනෙක් AC off කරලා දවල්ට ඉන්නවා එතකොට කලින් තිබුන විදිහට අද balance වෙන්නේ නැහැ.