මෙන්න බලපන්කො විදුලිබල මණ්ඩලේ වෝල්ටේජ් වෙනස් වෙන විදිය සැරින් සැරේ
ඉලෙක්ට්‍රික් බඩු වැඩිකල් නම් දුවන්න වෙන්නෙ නෑ මෙහෙම ගියොත්
මේක කාටද Complain කරන්න ඕනේ
ඉලෙක්ට්‍රික් බඩු වැඩිකල් නම් දුවන්න වෙන්නෙ නෑ මෙහෙම ගියොත්
මේක කාටද Complain කරන්න ඕනේ
පස්සේ ලයින් එක මාරු කර ගත්තා ඒකේ ටිකක් වැඩියෙන් එනවා කරන්ට් එක.. හිගන රටවල්නේ බන් උබ මොකක් හරි ගැජමැටික් එකක් හදා ගනින්