CEB අලුතින් connection එකක් ගන්න

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    CEB අලුතින් connection එකක් අරන් ගෙදර තියෙන අනිත් Line දෙක ඉස්ස්සරහ බැම්මේ එක meter box එකකට ගන්න ගියාම chartered engineer කෙනෙක්ගේ approvel එකක් ඕනි කියනවා. එකට 9000 වගේ යනවා, Single Pase line එකක් අරන් ඒ ටික කර ගන්න දැන් ඕනිද බන් එහෙම approvel ?
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    අලුතින් කනෙක්ෂන් එකක් කිව්වෙ එක ගෙදරකට එහෙම දෙකක් ගන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: LPMAC

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    අලුතින් කනෙක්ෂන් එකක් කිව්වෙ එක ගෙදරකට එහෙම දෙකක් ගන්න පුල
    අලුතින් කනෙක්ෂන් එකක් කිව්වෙ එක ගෙදරකට එහෙම දෙකක් ගන්න පුලුවන්ද?
    3rd floor ekata wenama geyak
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    එල.
    මම එහෙම ඇපෲවල් සීන් එකක් නම් දන්නෙ නෑ බං
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    CEB අලුතින් connection එකක් අරන් ගෙදර තියෙන අනිත් Line දෙක ඉස්ස්සරහ බැම්මේ එක meter box එකකට ගන්න ගියාම chartered engineer කෙනෙක්ගේ approvel එකක් ඕනි කියනවා. එකට 9000 වගේ යනවා, Single Pase line එකක් අරන් ඒ ටික කර ගන්න දැන් ඕනිද බන් එහෙම approvel ?
    කිව්වා දුන්න ගියා
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    ඔය පැති වලනම් කොහොමද දන්නෑ මෙ පැත්තේ නම් මේ දවස්වල අලුත් ලයින් දෙන්නෑ වයර් නැ කියල
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ඔය පැති වලනම් කොහොමද දන්නෑ මෙ පැත්තේ නම් මේ දවස්වල අලුත් ලයින් දෙන්නෑ වයර් නැ කියල
    District eka kiyanna

    Tawa ekek ohoma kathawak ude kiwwane??
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    single phase nam one na. math gaththa ehema one kiwwe na. three phase nam thamai approval illanne. habai eka eka pathi wala CEB un pissu kelinawa. samahara pathi wala un thappeta dena ekatath case danawa.
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    Me dawas wala connection dena eke issue ekak thiyenawa neda? dollar crisis ekath ekka un gawa import karana badu na..meter ehemath import karana ewane