CEB උන් ජනවාරි ඉඳල...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    bill එක එවන්නෙ නැතුව SMS කිරිල්ලකට යනවලුද?
    තවත් පාරිභෝගිකයා ගසා කෑමට ලේසි වෙයි නේද?
    කෝ මේ PUCSL මුන්ට නිදහසේ ඕන game එකක් ගහගන්න දීල නේද තියෙන්නේ?
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    bill එක එවන්නෙ නැතුව SMS කිරිල්ලකට යනවලුද?
    තවත් පාරිභෝගිකයා ගසා කෑමට ලේසි වෙයි නේද?
    කෝ මේ PUCSL මුන්ට නිදහසේ ඕන game එකක් ගහගන්න දීල නේද තියෙන්නේ?
    දැනටත් මෙහෙට එන්නෙ sms එකකින් තමා
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    bill එක එවන්නෙ නැතුව SMS කිරිල්ලකට යනවලුද?
    තවත් පාරිභෝගිකයා ගසා කෑමට ලේසි වෙයි නේද?
    කෝ මේ PUCSL මුන්ට නිදහසේ ඕන game එකක් ගහගන්න දීල නේද තියෙන්නේ?
    danatath (masa dekakata kalin wage idala) ceb eke bill issue karanne nane.
    un sms ekak ewanawa, unge e-bill ekata register wennath puluwan. physical bill denne na ape area ekenam dan
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,258
    36,326
    113
    කෑගල්ල
    මාන් හිතුවේ current කපනවා කියලා... :lol:

    ඉතින් යකෝ දැනුත් එන්නේ. අරූ මිටරේ කියලා බිල කඩලා ටික වෙලාවකින් msg එක එනවා. Reading වැරදිනම් උබ බලා ගනින් ඒවත් එනවා එකේ..
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    CEB is being privatized. the cabinet paper is gonna be placed before the cabinet this week, and then to the parliament for approval. you will be more surprised once it gets done. If you all think CEB is bad, wait until its successor entities begin operations... with majority shares purchased by Adhani and other greedy players in the region. mark my words, bro, you will post that CEB was better than these private entities. lmao.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    bill එක එවන්නෙ නැතුව SMS කිරිල්ලකට යනවලුද?
    තවත් පාරිභෝගිකයා ගසා කෑමට ලේසි වෙයි නේද?
    කෝ මේ PUCSL මුන්ට නිදහසේ ඕන game එකක් ගහගන්න දීල නේද තියෙන්නේ?
    denatath bill ne
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    bill එක එවන්නෙ නැතුව SMS කිරිල්ලකට යනවලුද?
    තවත් පාරිභෝගිකයා ගසා කෑමට ලේසි වෙයි නේද?
    කෝ මේ PUCSL මුන්ට නිදහසේ ඕන game එකක් ගහගන්න දීල නේද තියෙන්නේ?
    bill එක SMS ආවත් email ආවත් ඒකෙයි පාරිභෝගිකයා ගසා කන එකෙයි සම්බන්ධයක් නෑනෙ
    තමන් පාවිච්චි කරපු unit ගාණට bill එක එනවා, ඒක ගෙවන්නනෙ තියෙන්නෙ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    දැනටම ඊමෙල් එකක් එන්නේ , එක පට්ට ලේසි , නිකං කොල මුද්‍රණය කරන්න යන වියදම හරි ඉතුරුයි
    aaaaaaaaa ehema kiyala eyala ewa wamata nogaha ayeth janathawatama dei neda?
    lol
     
    • Like
    Reactions: NRTG