CEB උන් ජනවාරි ඉඳල...

pdkuma

Well-known member
  • May 22, 2016
    627
    757
    93
    ඉතින් හොඳයිනෙ බං. Email එකෙනුත් එයි. දැනටත් කොළඹ දිස්ත්‍රික්කයේ සමහර තැන් ඔය විදිහ තමයි.
     
    • Like
    Reactions: Fresh Milk and NRTG

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    We are getting only SMS and E-bill link on the SMS. And there is a QR code sticked in meter box, that also goes to E-bill.
     
    • Like
    Reactions: NRTG

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    Ceb ආවම කියපන් ශරීරය මගේ නෙමෙයි, මම කියලා එකෙක් මේ ගෙදර පදිංචි වෙලා නෑ..
    මේ සියල්ල බොරු. බිල කියලා දෙයක් නෑ.. Electricity කියලා දෙයක් පාවිච්චි කරපු කෙනෙකුත් නෑ.
    මෙක අරං යන්න කියල.

    ඔන්නං කලිසම පාත් කරලා පුක කියලා දෙයකුත් නැහැ කියල කියපන් 🥴
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,258
    36,326
    113
    කෑගල්ල
    Ceb ආවම කියපන් ශරීරය මගේ නෙමෙයි, මම කියලා එකෙක් මේ ගෙදර පදිංචි වෙලා නෑ..
    මේ සියල්ල බොරු. බිල කියලා දෙයක් නෑ.. Electricity කියලා දෙයක් පාවිච්චි කරපු කෙනෙකුත් නෑ.
    මෙක අරං යන්න කියල.

    ඔන්නං කලිසම පාත් කරලා පුක කියලා දෙයකුත් නැහැ කියල කියපන්
    Current කපලා ගියාම රෑ වෙනකොට ඒ ගෙදර කියලා කවුරුත් නෑ.. :ROFLMAO: :ROFLMAO:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,412
    113
    Ceb ආවම කියපන් ශරීරය මගේ නෙමෙයි, මම කියලා එකෙක් මේ ගෙදර පදිංචි වෙලා නෑ..
    මේ සියල්ල බොරු. බිල කියලා දෙයක් නෑ.. Electricity කියලා දෙයක් පාවිච්චි කරපු කෙනෙකුත් නෑ.
    මෙක අරං යන්න කියල.

    ඔන්නං කලිසම පාත් කරලා පුක කියලා දෙයකුත් නැහැ කියල කියපන් 🥴
    Buddha said extacly that.There is nothing to take as me.

     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    How do I register for CEB SMS service?

    If you are an electricity consumer in any of the Island wide, you can register to this service by following any of the following steps.
    1. Type reg your 10 digit Electricity Account number and text to 1987. ( Eg: Reg 1597302235)
    2. For Balance Query "B 1597302235" and text to 1987
     
    • Like
    Reactions: NRTG

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    bill එක එවන්නෙ නැතුව SMS කිරිල්ලකට යනවලුද?
    තවත් පාරිභෝගිකයා ගසා කෑමට ලේසි වෙයි නේද?
    කෝ මේ PUCSL මුන්ට නිදහසේ ඕන game එකක් ගහගන්න දීල නේද තියෙන්නේ?
    mail eken hari sms eken hari ewana eka lesi ne ban. (full detail eka mail ekata danna kiyamu. paper bill eka ona nam ekata ganak charge kalanam hari)
     
    • Like
    Reactions: NRTG

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,530
    5,747
    113
    එකේ ලින්ක් එකක් එනවා බිල බලන්න.
    සමහරවෙලාවට SMS එකේ බිලේ විස්තර එකක ලින්ක් එකෙන් ගියම එකක් :rofl: :rofl:
    මොකද ඔය හරක්ට පේමන්ට් එකක කලාම update වෙන්න සතියක් 2ක් වගේ යනවා උන්ගේ එකට ගිහින් ගෙවුවත්.
    ඉස්සර මගේ වතුර එකේ වැඩිපුර ගෙවල තියෙද්දි, උන්ගේ බිලේ CR කියලා වැදිලත්තියෙද්දි රතු බිලක් ආව .:rofl: :rofl:
    කෝටි ගනන් වියදම් කරලා හදන සිස්ටම්..:(:angry:
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,714
    1
    57,877
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලොකු මාගලක් වගේ බිලක් දුන්නට ඇත්තටම වැදගත් වෙන්නෙ යුනිට් ගාණයි, දින ගණනයි, ගෙවන්න ඕන ගානයි. SMS එකක් හොඳටම ඇති.

    හැබැයි ප්‍රින්ටඩ් බිලේ තව වැදගත් දෙයක් තියෙනවා. "සැපයුම් පිරිවැය" කියල මණ්ඩලේට වැයවූ ඇත්ත ගාණ තියෙනවා.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    dan masa 2k idala qr eken bill eka balanna thiyenne. full detail bill eka online balanna puluwan qr eka scan karala. sms ekakuth enwa unit ganai gewapu ganai gewana thiyena ganai dala.
     
    • Like
    Reactions: jjpala and NRTG

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,687
    2,798
    113
    colombo
    bill එක එවන්නෙ නැතුව SMS කිරිල්ලකට යනවලුද?
    තවත් පාරිභෝගිකයා ගසා කෑමට ලේසි වෙයි නේද?
    කෝ මේ PUCSL මුන්ට නිදහසේ ඕන game එකක් ගහගන්න දීල නේද තියෙන්න
    හොදයි බන් එක සල්ලි ඉතිරු කරගන්න ඕනේ කොහොමහරි
    පොඩි බිලක් දාලා යනවා පොස්

    දිටෙල් බිලක් ඊමේල් හරි sms ලින්ක් එකක් දාලා සයිට් එකා යන්න දුන්නා නම් හරි