Meter reader Rs.160,000 විතර ගන්නවා, තව ජොබුත් කරනවා. ඇන්ටලත් හරි කැමතී.















O/L maths C grade ekak witharai one bn bill kadanna![]()
මීටර් රීඩින් mage yaluwek karanava OT nathuwa 40000i maseta OT kaloth 80000-120000 wagelu.120000 ganna bill kadana unuth innava bn![]()

basic 40000k withara. ot ehema karoth 60k withara wage alutha giyapu unta denawa. deshapalana hayyen thama gihin thiyenne.


තොපි ඔය සිරාවටද ආතල් එකටද කියන්නෙ යකෝ ලයිට් බිල ලියන එකාට 160000ක් ??? එච්චර ගෙවන්න හේතුව මොකද්ද බං අපරදෙනෙ යකෝ අපි පුක ඉරාගෙන ඩිග්රි කරන්නෙ ලයිට් බිල් ලියන්න ගියානං ඉවරනෙ



pahalama grade eke meter reder kenekge basic eka 45900/=[heta idan job ekata giyath] OT ekka 65000 k 70000k gannawa.parana ayata ithin 150000+ misak adu na
Political suport onea yanna nam
danna tharamin 60+ gannwa aduma
Siyambalapitiya ge kattiya 200,000 wedi ganak gannawa.
ඔන්න බලහන්කො වැඩේ හැටි