ow bn
kari garillak garanne
wadi wenkota wadi krnwa, adu wenakota adu krnwa kiwata karima wdk ooka
ponnayo wage rateema un katak pukai wasn innwa
point 59di bila aawe 300 gaanak
eelaga mase point 61i bila 600 gaanak
60 pannama mun eke idanma wadiyen hadanne
henama ghnna oona

ow bn
kari garillak garanne
wadi wenkota wadi krnwa, adu wenakota adu krnwa kiwata karima wdk ooka
ponnayo wage rateema un katak pukai wasn innwa
point 59di bila aawe 300 gaanak
eelaga mase point 61i bila 600 gaanak
60 pannama mun eke idanma wadiyen hadanne
henama ghnna oona

indana mila suthre wage thmai bnඒක තමා බං. ඇයි ඕකුන්ට මේ පරතර සම්මත ක්රමයකට ගේන්න බැරි හැම මාසෙම එකම පරතර ගාණක් තියල.![]()

ඔහොම හොරා කාල කොහොමද ඕකුං ඒවගෙන් දරුවන්ට, පවුලට කන්න අඳින්න දෙන්නෙ.![]()

un ena dawas ganata ban hadanne...

amathige ponnakama thmai
mewa hodai kiyana unuth innwane gamwala
ඕක මොකක්ද රවී පකා අර කමිටුවෙත් ඉන්නේ.හරි නම් ඕකා හිරේ ඉන්න ඕනේ..

හරි හුයන්නක් තමයි ඒක. යකෝ ඒකක පරතරය ඒකාකාරී වෙන්න ඕන හැම මාසෙම. මෙහෙම කරන එකෙන් කරන්නෙ හූරගෙන කන එක. අතර මැද එක එක ඒකකයක් එහෙ මෙහෙ කරත් බරගානක් කපන ක්රමයක් මේක.![]()


හූ... හූ...

මේක හොර ගේම් එකක් නේද? බලපන් අයක්රමය වෙනස් කරන්නෙ ඇයි? හිතපන් මෙහෙම කරාම හරිද? උඹලගේ මේ මාසෙයි, පස්සෙ මාසෙයි බිල නිකමට බලපන්. පහුගිය ඒවගෙත් මේක වෙනස් වෙලා. මේක ගේමක්නෙ බං?
![]()
හරි පරතරය අඩු උන ඒවත් තියනව.![]()
ඒක තමා බං. ඇයි ඕකුන්ට මේ පරතර සම්මත ක්රමයකට ගේන්න බැරි හැම මාසෙම එකම පරතර ගාණක් තියල.![]()