CEB දිගටම මේක වෙනස් කරන්නෙ ඇයි?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    CEB දිගටම මේක වෙනස් කරන්නෙ ඇයි?

    මේක හොර ගේම් එකක් නේද? බලපන් අයක්‍රමය වෙනස් කරන්නෙ ඇයි? හිතපන් මෙහෙම කරාම හරිද? උඹලගේ මේ මාසෙයි, පස්සෙ මාසෙයි බිල නිකමට බලපන්. පහුගිය ඒවගෙත් මේක වෙනස් වෙලා. මේක ගේමක්නෙ බං? :angry:

    ceb-scam.jpg
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ow bn
    kari garillak garanne
    wadi wenkota wadi krnwa, adu wenakota adu krnwa kiwata karima wdk ooka
    ponnayo wage rateema un katak pukai wasn innwa

    point 59di bila aawe 300 gaanak
    eelaga mase point 61i bila 600 gaanak

    60 pannama mun eke idanma wadiyen hadanne
    henama ghnna oona
     
    ඒක තමා බං. ඇයි ඕකුන්ට මේ පරතර සම්මත ක්‍රමයකට ගේන්න බැරි හැම මාසෙම එකම පරතර ගාණක් තියල.:angry:
     
    ඔහොම හොරා කාල කොහොමද ඕකුං ඒවගෙන් දරුවන්ට, පවුලට කන්න අඳින්න දෙන්නෙ.:confused:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒක තමා බං. ඇයි ඕකුන්ට මේ පරතර සම්මත ක්‍රමයකට ගේන්න බැරි හැම මාසෙම එකම පරතර ගාණක් තියල.:angry:
    indana mila suthre wage thmai bn
    apita wasiyta kiyala genath apita arinwa :(

    ඔහොම හොරා කාල කොහොමද ඕකුං ඒවගෙන් දරුවන්ට, පවුලට කන්න අඳින්න දෙන්නෙ.:confused:

    amathige ponnakama thmai :(
    mewa hodai kiyana unuth innwane gamwala
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    un ena dawas ganata ban hadanne...

    හරි හුයන්නක් තමයි ඒක. යකෝ ඒකක පරතරය ඒකාකාරී වෙන්න ඕන හැම මාසෙම. මෙහෙම කරන එකෙන් කරන්නෙ හූරගෙන කන එක. අතර මැද එක එක ඒකකයක් එහෙ මෙහෙ කරත් බරගානක් කපන ක්‍රමයක් මේක.:angry:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    amathige ponnakama thmai :(
    mewa hodai kiyana unuth innwane gamwala

    ඕක මොකක්ද රවී පකා අර කමිටුවෙත් ඉන්නේ.හරි නම් ඕකා හිරේ ඉන්න ඕනේ..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    ඕක මොකක්ද රවී පකා අර කමිටුවෙත් ඉන්නේ.හරි නම් ඕකා හිරේ ඉන්න ඕනේ..

    හොරු නඩු අහනව දැක්කද?:rolleyes:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    හරි හුයන්නක් තමයි ඒක. යකෝ ඒකක පරතරය ඒකාකාරී වෙන්න ඕන හැම මාසෙම. මෙහෙම කරන එකෙන් කරන්නෙ හූරගෙන කන එක. අතර මැද එක එක ඒකකයක් එහෙ මෙහෙ කරත් බරගානක් කපන ක්‍රමයක් මේක.:angry:

    :yes::yes:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඕක නම් මචං ගිය මාසෙ දවස් 30න් එන්න බැරි වෙලා වෙන සීන් එකක්..

    ඇග්‍රිමන්ට් එකේ තියනව මීටරේ බලන්න දවස් 30ට කලින් හෝ පහු වෙලා
    යම් සීමාවක දින ගනනක් ඇතුලත

    ඕක ප්‍රැක්ටිකලි බැලුවම ටිකක් සාදාරනයි..

    හරියට ම බිල බලන්න දවස් 30න් අමාරුයි රීඩට
     
    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    ඕකේ කිසිම අවුලක් නෑ. එන දවස් ගාන අනුව තමයි ඕක වෙනස් වෙන්නේ.
    හිතන්න දවස් 30න් ආවනම් ඊලග සෙට් එක 60 වෙනවා.. ඊලගට 90.. දවස් 28න් ඇවිල්ලානම් 56
    කොහොමත් දවසට දෙන්නේ යුනිට් 3යි. 3.1 උනත් බිල වැඩි වෙනවා.
     
    Last edited:

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    පොඩ්ඩක් හොයලා බලපන් CEB එකේ උන්ගේ පඩි. පිස්සු හෑදෙනවා. ගිහින් බලපන් රීගල් එක ලග CEB බිල්ඩින් එකට, වෑඩක් කරගන්න බෑ ඔක්කොම ඉන්නේ අලි පුකේන්. බාගයක් ඉන්නේ න්කන් ඉදන් පඩි ගන්න උන්. අවුරුද්දට මාසයක් stress leave ගන්න පුලුවන් , රෙද්ද stress , අයිස් ගහන් උන්ට මොන stress ද.

    ඉතින් ගනන් වෑඩි නිකර කොහොමද.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    :lol: හූ... හූ...

    ceb එකේ හොරා කන එකෙක්ට රිදිලා... ලැජ්ජ නැද්ද බං. :P

    Capture.png

    ජෙනියක් ගන්න තෝ කියන්න ඕන නැහැ. :lol:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මේක හොර ගේම් එකක් නේද? බලපන් අයක්‍රමය වෙනස් කරන්නෙ ඇයි? හිතපන් මෙහෙම කරාම හරිද? උඹලගේ මේ මාසෙයි, පස්සෙ මාසෙයි බිල නිකමට බලපන්. පහුගිය ඒවගෙත් මේක වෙනස් වෙලා. මේක ගේමක්නෙ බං? :angry:

    ceb-scam.jpg

    හරි පරතරය අඩු උන ඒවත් තියනව. :angry:

    බිල බලන දවස් ගාන හැටියට වෙනස් වෙන්න ඕනනේ
    තේරුම් ගන්න ලේසි වෙන්න මෙහෙම හිතුවොත් ගියමාසෙ හරියට දවස් 30න් බිල බලන්න ආව ඊලග මාසෙ මොකක් හරි වෙලා දවස් 60න් ආව කියලා
    එතකොට අර පරතර අනිවාර්යෙන් වෙනස් වෙන්න එපැයි එහෙම උනේ නැතුව දවස් 30 පරතරෙන් බිල හැදුවොතින් අනිවාර්යෙන් අපිටමයි වැඩිපුර ගානක් ගෙවන්න වෙන්නෙ

    අඩු උන ඒව අනිවාර්යෙන් දවස් 30ට වඩා කලින් බිල ලියන්න එන්න ඇති

    ඒක තමා බං. ඇයි ඕකුන්ට මේ පරතර සම්මත ක්‍රමයකට ගේන්න බැරි හැම මාසෙම එකම පරතර ගාණක් තියල.:angry:

    හරියට දවස් 30න් 30ට එන එක කරන්න බැහැ කියලා දන්වනේ එහෙම වෙලා තියෙද්දි උඹ කියන්නෙ මොන වගේ සම්මත ක්‍රමේකට මේ පරතර හදමු කියලද, උදාහරන ක්‍රමයක් කියපන් බලන්න
    හරියට දවස් 30න් 30ට බිල බලන්න පුලුවන් නම් හැමදාම එකම පරතර වලට බිල හදන්න පුලුවන්
     
    • Like
    Reactions: icepack