Alerts එනව නෝමලි. ඇප් එකෙත් පෙන්නන්ව. මෙයාට එන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ.මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පැමිණිලි කරොත් විසඳුමක් ලැබෙන එකක් නැද්ද බන් ?
අනික ඒ කාලෙ ඉදල පත්තරෙත් දානව.
මොනා කියල පැමිනිලි දාන්න ද ඉතිං..
Alerts එනව නෝමලි. ඇප් එකෙත් පෙන්නන්ව. මෙයාට එන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ.මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පැමිණිලි කරොත් විසඳුමක් ලැබෙන එකක් නැද්ද බන් ?
App eke update nokara oya msg eka ena welawal ona tharam thiyenawa banඕව plan කරපු maintenance. CEB Care app එකේ මාසෙ මුලම ඕව පෙන්නනවනෙ. මැසේජ් එනකන් බලන් ඉන්න ඕනෙ නෑ.
මම හිතන්නෙ ඔය SMS එක එවන්නෙ ES office එකෙන්... ඒකත් manually එවන්නේ නැතිව ඔය maintenance schedule කරන වෙලාවට auto එන්න දැම්මා නම් ඉවරයි...ඕව plan කරපු maintenance. CEB Care app එකේ මාසෙ මුලම ඕව පෙන්නනවනෙ. මැසේජ් එනකන් බලන් ඉන්න ඕනෙ නෑ.
හොයල බලල කියන්නම්කොමම හිතන්නෙ ඔය SMS එක එවන්නෙ ES office එකෙන්... ඒකත් manually එවන්නේ නැතිව ඔය maintenance schedule කරන වෙලාවට auto එන්න දැම්මා නම් ඉවරයි...