CEB gahili

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    තොපි මගේ තියෙන රතුකොටු ගාන බලල විකාර රිප්ලයි නොදා. ඇත්තටම මේ ගැන දෙයක් දන්නවනම් දාපන්.

    කරන්ට් එක ගියාම ceb එකේ උන් ඒක හදන හදන පාරට උන්ට සල්ලි හම්බ වෙන සිස්ටම් එකක් තියෙනවද? මට සැකයි මුන් හිතලම ඉන්ජො, ඒක වැඩ කරන උන් එකතු වෙලා බොරුවට කරන්ට් එක කපල බොරුවට ආයි හදනවද කියල සල්ලි ගසා කන්න. :confused:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ හිතුවද උන්ට හදන්න ස්වභාවිකව කැඩෙනව මදි වෙලා ඉන්නෙ කියල :angry: