CEB METER READING

indikaharsha

Active member
  • Oct 26, 2014
    176
    126
    43
    මචන්ලා මම ANNEX එකක් රෙන්ට් එකට ගත්තා ඉන්න. මම දැන් ඇවිත් මාසයක් ගියා. අද තමා ලයිට් බිල් එක ආවේ. 4064.00 ක් බිල් එක. UNIT 193 ක් පාවිච්චි කරලා කියලා තිබ්බා. බලද්දී සීන් එක මීටර් උනේ. උඩ තට්ටුවේ තියන අනිත් ANNEX එකටත් එකම මීටර් එකෙන් CONNECTION අරන් තියෙන්නේ. එකයි අවුල. එත් ANNEX දෙකට යන UNIT ගාන බලන්න වෙනම METER දෙකක් හයි කරලා.(not CEB meter). එකෙන් බලල කියනවා මම UNIT 105ක් පාවිච්චි කරලා බිල් එක මට 2200ක් කියලා.

    මට තියන ප්‍රශේනේ මෙහෙම ගෙවල් දෙකටම එකෙන් අරන් (one CEB connection) UNIT වැඩි පුර පාවිච්චි වෙන නිසා බිල් එක හැදිලා එක UNIT ගානට බෙදන එක පාඩුයි නේද. මට වෙනම METER එකක් තිබිලා UNIT 105ක් නම් පාවිච්චි කලේ මට එන්නේ බිල් එක 1430 ක් වගේ මම චෙක් කරපු විදියට CEB සයිට් එකෙන්. 750ක විතර වෙනසක් තියනවා. එත් මුලින් මුන් මේ කතාව කිවේ නැනේ. එක නිසා මේක පැහැදිලි කරලා දෙන්න ඕනේ කොහොමද මේක මුන්ට.

    තවම මාසයයි. වලි දාගෙනත් බැ මචන්. මේකේ ඉන්න මේ පිලිබදව දැනුම තියන අයගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනවා. මේක එයාලට පැහැදිලි කරලා දීලා මගේ UNIT ගානට SEPERATE METER එකක් තිබ්බා වගේ සලකලා මට බිල් එක ගෙවන්ය න්න. අනිත් ගාන ඉතින් අයිතිකාරයට දරාගන්න කියන්න. මේක නිසා CHARGES වැඩි වෙන්නේ මොන වගේ විදියටද කියලා පැහැදිලි කරන්න පුලුවන්ද ?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    bill එකේ tariff එක domestic නං ලොකු ගානක් unit යනකොට price එක වැඩි වෙන්ව ... එකෙන් හදල බලන් CEB site එකේ calculator එකක් තියනව ... annex දෙකින්ම එහෙම ගෙවනවනන් ගානක් මදි වෙන්ව
     
    indikaharsha

    Active member
  • Oct 26, 2014
    176
    126
    43
    bill එකේ tariff එක domestic නං ලොකු ගානක් unit යනකොට price එක වැඩි වෙන්ව ... එකෙන් හදල බලන් CEB site එකේ calculator එකක් තියනව ... annex දෙකින්ම එහෙම ගෙවනවනන් ගානක් මදි වෙන්ව
    thanks machan
     
    ksujith

    Active member
  • Dec 17, 2008
    173
    246
    43
    Please Follow this CEB Standard Rates

    Units 01 - 31 = Rs.7.85 ,32-62 = Rs 7.85 , 63 -93= Rs. 10 , 94-124=Rs.27.75 , 125-186 = Rs.32 , 187-562= Rs. 45

    Calculate to this scheme
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    unit 180 pannama (Dina 30ka maseta) Unit ekak 45/-. e nisa 180 pannata passe gaaane loku werince wenne na.
    Eth palaweni unit 180 slab wala unit ekaka price eka lokuwara varies wenawa. sthawara gaasthuwath wenas wenawa. enisa 360කදි Rupiyal 4000 ka wage wenasak thiyanawa.

    https://www.leco.lk/oldbillCal_e.php

    Eg. Unit 360k unoth = meter 1 kadi = 4,005/- (palawani Unit 180ta) + 8,100/- (dewani Unit 180 ta) = okkoma 12,165/-
    Habayi 180 dekak una nam = 4005-/ + 4,005/- kiyanne 8,010/-
    4,160/- ka ma wadiyen gewanna wenawa kata hari.

    Karanna thiyanne wenamama meter ekak annex ekata ganna eka....

    ona nam kade ganna thiyanwa meter. eth eka 100% accurate naha. anika una rent ekata inna ekata total bill eken 8160/- k gewanna kiwwata sadaranath naa. u ekata ekaga wena ekakuth naa. වැඩි una 8,160/- ubama gewana eke therumakuth naa. rent agreement ekak gahala. eka kuliyata denawa kiyala meter ekak lesiyen ganna puluwan. eka thama hodama wisaduma. wadima unoth wiring eka wenas karanna weyi. aluthin bagayak withara gahanna weyi. eth labayi awuruddata 48,000k wadipura gewanata wada...

    Meter eka gana mama liyapu parana wisthareka thiyanawa. meka eka meter ekak witharayi. meeta wada hoda meter thiyanwa 15,000 - 25,000 wage wenakota ganna...
    විදුලි බිල අඩු කරගැනීමට උදව්වක්

    ප.ලි.
    හරියටම ප්‍රශ්නේ කියෙව්වේ දැන්. උබ රෙන්ට් එකට ඉන්න එකා නේ. ඉතින් උබ පාවිච්චි කරන unit ගාන වෙනම calculate කරලා දෙන්න කියපන්. උඩ මම දැම්මා බිල වෙනස් වෙන විදිහ.ලෙකෝ සයිට් එකෙන් ගාන හදපන් 105 ta 1670/- uparima
     
    Last edited:

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    මචන්ලා මම ANNEX එකක් රෙන්ට් එකට ගත්තා ඉන්න. මම දැන් ඇවිත් මාසයක් ගියා. අද තමා ලයිට් බිල් එක ආවේ. 4064.00 ක් බිල් එක. UNIT 193 ක් පාවිච්චි කරලා කියලා තිබ්බා. බලද්දී සීන් එක මීටර් උනේ. උඩ තට්ටුවේ තියන අනිත් ANNEX එකටත් එකම මීටර් එකෙන් CONNECTION අරන් තියෙන්නේ. එකයි අවුල. එත් ANNEX දෙකට යන UNIT ගාන බලන්න වෙනම METER දෙකක් හයි කරලා.(not CEB meter). එකෙන් බලල කියනවා මම UNIT 105ක් පාවිච්චි කරලා බිල් එක මට 2200ක් කියලා.

    මට තියන ප්‍රශේනේ මෙහෙම ගෙවල් දෙකටම එකෙන් අරන් (one CEB connection) UNIT වැඩි පුර පාවිච්චි වෙන නිසා බිල් එක හැදිලා එක UNIT ගානට බෙදන එක පාඩුයි නේද. මට වෙනම METER එකක් තිබිලා UNIT 105ක් නම් පාවිච්චි කලේ මට එන්නේ බිල් එක 1430 ක් වගේ මම චෙක් කරපු විදියට CEB සයිට් එකෙන්. 750ක විතර වෙනසක් තියනවා. එත් මුලින් මුන් මේ කතාව කිවේ නැනේ. එක නිසා මේක පැහැදිලි කරලා දෙන්න ඕනේ කොහොමද මේක මුන්ට.

    තවම මාසයයි. වලි දාගෙනත් බැ මචන්. මේකේ ඉන්න මේ පිලිබදව දැනුම තියන අයගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනවා. මේක එයාලට පැහැදිලි කරලා දීලා මගේ UNIT ගානට SEPERATE METER එකක් තිබ්බා වගේ සලකලා මට බිල් එක ගෙවන්ය න්න. අනිත් ගාන ඉතින් අයිතිකාරයට දරාගන්න කියන්න. මේක නිසා CHARGES වැඩි වෙන්නේ මොන වගේ විදියටද කියලා පැහැදිලි කරන්න පුලුවන්ද ?
    උබට පාඩුවක් වෙනවා. අයිතිකාරයට කියන්න ඒ අමතර ගාන මිනිහට ගෙවන්න කියලා. බිලේ පැහැදිලි කොපි එකක් පීඑම් කරපං. මම හරියටම බලලා කියන්නං උබේ පාඩුව කියද කියලා.
     
    Periz

    Active member
  • Jun 9, 2021
    139
    211
    43
    Ekama solution eka anex dekata CEB eken separate meter dekak ganna kiyapan. Nath nam uba use karana uints ganata Site eken calculate karala ena gana gewanna agree weyan.
     
    • Like
    Reactions: indikaharsha

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,359
    3,750
    113
    70
    Aniwa ubata padui. Cost eka hadenne initial ceb meter ekata misak non-ceb meter walata neme ne. Mata nam oke katha karala wisadaganna widihak pennet na. Mokada gewal dekema un thamange unit ganata gewwot ithiri tika gewanna wenne landlord ta thama. Hodama de wena thanak hoyan palayan.
     
    • Like
    Reactions: indikaharsha