Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපිත් සෝ එකට ඉන්ඩ ආසයි..
    ඉංගිරිසි ටිකක් පුලුවන් වුණානං..

    :angry:

    තාජුඩීන්ට වෙච්චි දේ තමා සෙඩ්රික්ට උනේ හනේ හපොයි :no:

    තාජුඩින්ව මැරුවෙ වොල්ඩමෝට් නෙමේ යකෝ බොරු කියන්න එපා :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,431
    1
    42,505
    113
    I never asked to be born. I was put here forcibly and I can't even quit

    උඹෙ කෙලෙස් තියෙන නිසයි මේ ලෝකෙට ආවෙ..
    ඒකට වෙන අයට බැනල හරියන්නෙ නෑ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,431
    1
    42,505
    113
    අම්මල තාත්තල නැති ඕපපාතික ජීවියොත් ඉන්නවලු
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,431
    1
    42,505
    113

    මටනං කෙලෙස් නැති කරන්ඩ කිසිම වුවමනාවක් නෑ
    මම නිවන් දකින්ඩ කැමතිත් නෑ
    මේ ලෝකෙ කිසි දුකක් කරදරයක් නැතුව හැමදාම අමරනීය ජීවියක් ගෙවන්ඩ ආසයි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මටනං කෙලෙස් නැති කරන්ඩ කිසිම වුවමනාවක් නෑ
    මම නිවන් දකින්ඩ කැමතිත් නෑ
    මේ ලෝකෙ කිසි දුකක් කරදරයක් නැතුව හැමදාම අමරනීය ජීවියක් ගෙවන්ඩ ආසයි

    එහෙම වෙන්නෑ යකෝ. දුක කියන්නෙ ජීවිතේ එක්ක තියෙන දෙයක්. අමරණීය වුනා කියල සතුටක් ලැබෙන්නෑ. උඹට අමරණීය වෙන්න ආස නං මොන එහෙකටද බෙහෙත් බීල මැරෙන්න ගියෙ ?

    Cedric mokada ara twilight saga eke karanne... ethakota u kohomada vampire wenne voldamort ne uwa maranne...

    :(
    වොල්ඩමෝට් මැරුවට පස්සෙ ගිහිං වැම්පයර් කෙනෙක් වෙලා ඉපදිලා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මටනං කෙලෙස් නැති කරන්ඩ කිසිම වුවමනාවක් නෑ
    මම නිවන් දකින්ඩ කැමතිත් නෑ
    මේ ලෝකෙ කිසි දුකක් කරදරයක් නැතුව හැමදාම අමරනීය ජීවියක් ගෙවන්ඩ ආසයි

    Duk karadara nathi karanna bari ekane prashne
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,431
    1
    42,505
    113
    Cedric mokada ara twilight saga eke karanne... ethakota u kohomada vampire wenne voldamort ne uwa maranne...

    saga කියන්නෙ මොකක්ද බං.. මම දන්නෙ සරිගමපදනිස විතරයිනෙ :confused:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,431
    1
    42,505
    113

    එහෙම වෙන්නෑ යකෝ. දුක කියන්නෙ ජීවිතේ එක්ක තියෙන දෙයක්. අමරණීය වුනා කියල සතුටක් ලැබෙන්නෑ. උඹට අමරණීය වෙන්න ආස නං මොන එහෙකටද බෙහෙත් බීල මැරෙන්න ගියෙ ?

    මැරිල හොඳ තැනක ඉපදෙන්ඩ බලාගෙන :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,431
    1
    42,505
    113
    Duk karadara nathi karanna bari ekane prashne

    අර මචං අපේ ආගමේ කියන්නෙ කිසි දුකක් කරදරයක් නැති ඒදං උයන
    ඒවගෙ දෙයක්..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    එහෙනං සාක්කි දීපන් ගිහින් ඒ මනුස්සයාගේ නඩුවට. අර අහිංසක යෝෂිත බේබි නිකං කතන්දර අහනව උඹල පුරවැසියෝ වසයෙන් යුතුකන් ඉටු නොකරන හින්ද :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අර මචං අපේ ආගමේ කියන්නෙ කිසි දුකක් කරදරයක් නැති ඒදං උයන
    ඒවගෙ දෙයක්..

    Duk karadara natte koheda bn.
    Eve apple gediya kawe duka nisa thamai.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මැරිල හොඳ තැනක ඉපදෙන්ඩ බලාගෙන :yes:

    :(
    මොන ලෝකෙද ?

    අර මචං අපේ ආගමේ කියන්නෙ කිසි දුකක් කරදරයක් නැති ඒදං උයන
    ඒවගෙ දෙයක්..

    උඹලෑ ආගමේ චින්තනෙයි අපේ ආගමේ චින්තනෙයි වෙනස් :( උඹලෑ ආගමේ සතුටයි දුකයි දැකල සදාකාලික සතුට හෙව්වට අපේ ආගමේ binary thinking නෑ :no: සතුටයි දුකයි දෙකම නැති කරන්න අපිට කියාදෙන්නෙ :sorry: