i will give no birth to a new family so they can rot in this spherical shithole
[/SIZE]
I never asked to be born. I was put here forcibly and I can't even quit
i will give no birth to a new family so they can rot in this spherical shithole
[/SIZE]
අපිත් සෝ එකට ඉන්ඩ ආසයි..
ඉංගිරිසි ටිකක් පුලුවන් වුණානං..
තාජුඩීන්ට වෙච්චි දේ තමා සෙඩ්රික්ට උනේ හනේ හපොයි![]()

I never asked to be born. I was put here forcibly and I can't even quit

I never asked to be born. I was put here forcibly and I can't even quit
උඹෙ කෙලෙස් තියෙන නිසයි මේ ලෝකෙට ආවෙ..
ඒකට වෙන අයට බැනල හරියන්නෙ නෑ..

තාජුඩින්ව මැරුවෙ වොල්ඩමෝට් නෙමේ යකෝ බොරු කියන්න එපා![]()

මටනං කෙලෙස් නැති කරන්ඩ කිසිම වුවමනාවක් නෑ
මම නිවන් දකින්ඩ කැමතිත් නෑ
මේ ලෝකෙ කිසි දුකක් කරදරයක් නැතුව හැමදාම අමරනීය ජීවියක් ගෙවන්ඩ ආසයි
Cedric mokada ara twilight saga eke karanne... ethakota u kohomada vampire wenne voldamort ne uwa maranne...

එහෙම වෙන්නෑ යකෝ. දුක කියන්නෙ ජීවිතේ එක්ක තියෙන දෙයක්. අමරණීය වුනා කියල සතුටක් ලැබෙන්නෑ. උඹට අමරණීය වෙන්න ආස නං මොන එහෙකටද බෙහෙත් බීල මැරෙන්න ගියෙ ?

saga කියන්නෙ මොකක්ද බං.. මම දන්නෙ සරිගමපදනිස විතරයිනෙ![]()

Duk karadara nathi karanna bari ekane prashne
එහෙනං සාක්කි දීපන් ගිහින් ඒ මනුස්සයාගේ නඩුවට. අර අහිංසක යෝෂිත බේබි නිකං කතන්දර අහනව උඹල පුරවැසියෝ වසයෙන් යුතුකන් ඉටු නොකරන හින්ද
අර මචං අපේ ආගමේ කියන්නෙ කිසි දුකක් කරදරයක් නැති ඒදං උයන
ඒවගෙ දෙයක්..
මැරිල හොඳ තැනක ඉපදෙන්ඩ බලාගෙන

අර මචං අපේ ආගමේ කියන්නෙ කිසි දුකක් කරදරයක් නැති ඒදං උයන
ඒවගෙ දෙයක්..
උඹලෑ ආගමේ සතුටයි දුකයි දැකල සදාකාලික සතුට හෙව්වට අපේ ආගමේ binary thinking නෑ
සතුටයි දුකයි දෙකම නැති කරන්න අපිට කියාදෙන්නෙ