Duk karadara natte koheda bn.
Eve apple gediya kawe duka nisa thamai.
දුක නෙමේ පුකේ අමාරුව හින්ද..
අන්තිමට දෙයියො අපිව උයනෙන් පන්නල දැම්ම..

Duk karadara natte koheda bn.
Eve apple gediya kawe duka nisa thamai.

එහෙනං සාක්කි දීපන් ගිහින් ඒ මනුස්සයාගේ නඩුවට. අර අහිංසක යෝෂිත බේබි නිකං කතන්දර අහනව උඹල පුරවැසියෝ වසයෙන් යුතුකන් ඉටු නොකරන හින්ද![]()

දුක නෙමේ පුකේ අමාරුව හින්ද..
අන්තිමට දෙයියො අපිව උයනෙන් පන්නල දැම්ම..![]()

ඉතින් උඹ එතන හිටියනේ මැරිච්ච විදිහ දැක්කේ නැද්ද මරල පිච්චුවද පිච්චිලා මලාද කියලතාජුඩින්ව මැරුවෙ වොල්ඩමෝට් නෙමේ කියල යකෝ කිව්වෙ යෝශිත බේබි මැරුවද කියල මං කොහොමද දන්නෙ![]()
මොන ලෝකෙද ?
උඹලෑ ආගමේ චින්තනෙයි අපේ ආගමේ චින්තනෙයි වෙනස්උඹලෑ ආගමේ සතුටයි දුකයි දැකල සදාකාලික සතුට හෙව්වට අපේ ආගමේ binary thinking නෑ
සතුටයි දුකයි දෙකම නැති කරන්න අපිට කියාදෙන්නෙ
![]()
ඉතින් උඹ එතන හිටියනේ මැරිච්ච විදිහ දැක්කේ නැද්ද මරල පිච්චුවද පිච්චිලා මලාද කියල![]()

මම දැක්ක කිව්වෙ සෙඩ්රික් ඩිගරි මැරෙන විදිහ යකෝ![]()
වෝම්ටේල් වොල්ඩමෝට්ව අරං ආව. වොල්ඩමෝට් කිව්ව සෙඩ්රික්ව මරන්න කියල. වෝම්ටේල් මැරුව එච්චරයි.![]()

ධ්‍යානයකට සම වැදිල ගන්න සැනසිල්ල කිසිම ලෞකික වින්දනයකින් ලබන්ඩ බෑ
මට ඔය දෙකම තේරෙනව බං..
මට තියෙන්නෙ ජීවිතේ තේරුම මෙච්චරද කියන ප්‍රශ්නෙ.. හැමදේම අත ඇරල නිවනට යනව කියනකොට මාර අසරණ කමක් හිතට එනව
ඒ අසරණ කම දැනෙන්නෙ මේ ලෝකෙට තියෙන ඇල්ම නිසා
ඒක නැති කරන්න තමා උගන්නන්නෙ
අපිට තාම ඒක නැති කරගන්න බැරිවුනානෙ ඉතිං ඉපදි ඉපදි විඳෝනව 
එතකොට සරා ගොයියට මොකද වෙන්නෙ![]()

අනේ මන්ද බන් උඹටත් පිස්සු මේවා අහන මටත් පිස්සු
මම දැක්ක කිව්වෙ සෙඩ්රික් ඩිගරි මැරෙන විදිහ යකෝ![]()
වෝම්ටේල් වොල්ඩමෝට්ව අරං ආව. වොල්ඩමෝට් කිව්ව සෙඩ්රික්ව මරන්න කියල. වෝම්ටේල් මැරුව එච්චරයි.![]()
අනේ මන්ද බන් උඹටත් පිස්සු මේවා අහන මටත් පිස්සු![]()
දැන්වත් බලපං 
බැලුවා බන් ඒ වුනාට ඔකේ වෙච්චි ඒවා දැන් මතක නෑඋඹ HP බලල නැති එකට මං මක් කරන්නදදැන්වත් බලපං
![]()
අන්තිමට නහය නැති එකා අළු වෙලා යනව නං මතකයි ඕං බැලුවා බන් ඒ වුනාට ඔකේ වෙච්චි ඒවා දැන් මතක නෑඅන්තිමට නහය නැති එකා අළු වෙලා යනව නං මතකයි ඕං


ඒ වගේ කතාවක් අමතක කරල දානව කියන්නෙ උඹට අපිව කොහොම අමතක වෙයිද![]()
අනෙ පලයං යන්ඩ
තො කවුද කියලවත් අපිට කියන්නෙ නෑ...
නිකං බොරු සෝබන කතා කියන්ඩ එපා ඕයි..



