AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,503
    113
    Duk karadara natte koheda bn.
    Eve apple gediya kawe duka nisa thamai.

    දුක නෙමේ පුකේ අමාරුව හින්ද..
    අන්තිමට දෙයියො අපිව උයනෙන් පන්නල දැම්ම.. :angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙනං සාක්කි දීපන් ගිහින් ඒ මනුස්සයාගේ නඩුවට. අර අහිංසක යෝෂිත බේබි නිකං කතන්දර අහනව උඹල පුරවැසියෝ වසයෙන් යුතුකන් ඉටු නොකරන හින්ද :no:

    තාජුඩින්ව මැරුවෙ වොල්ඩමෝට් නෙමේ කියල යකෝ කිව්වෙ යෝශිත බේබි මැරුවද කියල මං කොහොමද දන්නෙ :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    තාජුඩින්ව මැරුවෙ වොල්ඩමෝට් නෙමේ කියල යකෝ කිව්වෙ යෝශිත බේබි මැරුවද කියල මං කොහොමද දන්නෙ :angry:
    ඉතින් උඹ එතන හිටියනේ මැරිච්ච විදිහ දැක්කේ නැද්ද මරල පිච්චුවද පිච්චිලා මලාද කියල :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,503
    113

    :(
    මොන ලෝකෙද ?

    උඹලෑ ආගමේ චින්තනෙයි අපේ ආගමේ චින්තනෙයි වෙනස් :( උඹලෑ ආගමේ සතුටයි දුකයි දැකල සදාකාලික සතුට හෙව්වට අපේ ආගමේ binary thinking නෑ :no: සතුටයි දුකයි දෙකම නැති කරන්න අපිට කියාදෙන්නෙ :sorry:

    ධ්‍යානයකට සම වැදිල ගන්න සැනසිල්ල කිසිම ලෞකික වින්දනයකින් ලබන්ඩ බෑ
    මට ඔය දෙකම තේරෙනව බං..
    මට තියෙන්නෙ ජීවිතේ තේරුම මෙච්චරද කියන ප්‍රශ්නෙ.. හැමදේම අත ඇරල නිවනට යනව කියනකොට මාර අසරණ කමක් හිතට එනව
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතින් උඹ එතන හිටියනේ මැරිච්ච විදිහ දැක්කේ නැද්ද මරල පිච්චුවද පිච්චිලා මලාද කියල :baffled:

    මම දැක්ක කිව්වෙ සෙඩ්‍රික් ඩිගරි මැරෙන විදිහ යකෝ :rolleyes:
    වෝම්ටේල් වොල්ඩමෝට්ව අරං ආව. වොල්ඩමෝට් කිව්ව සෙඩ්‍රික්ව මරන්න කියල. වෝම්ටේල් මැරුව එච්චරයි. :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,503
    113

    මම දැක්ක කිව්වෙ සෙඩ්‍රික් ඩිගරි මැරෙන විදිහ යකෝ :rolleyes:
    වෝම්ටේල් වොල්ඩමෝට්ව අරං ආව. වොල්ඩමෝට් කිව්ව සෙඩ්‍රික්ව මරන්න කියල. වෝම්ටේල් මැරුව එච්චරයි. :yes:

    එතකොට සරා ගොයියට මොකද වෙන්නෙ :confused:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ධ්‍යානයකට සම වැදිල ගන්න සැනසිල්ල කිසිම ලෞකික වින්දනයකින් ලබන්ඩ බෑ
    මට ඔය දෙකම තේරෙනව බං..
    මට තියෙන්නෙ ජීවිතේ තේරුම මෙච්චරද කියන ප්‍රශ්නෙ.. හැමදේම අත ඇරල නිවනට යනව කියනකොට මාර අසරණ කමක් හිතට එනව

    ජීවිතේට කොහෙද බං තේරුමක් :( ඒ අසරණ කම දැනෙන්නෙ මේ ලෝකෙට තියෙන ඇල්ම නිසා :( ඒක නැති කරන්න තමා උගන්නන්නෙ :( අපිට තාම ඒක නැති කරගන්න බැරිවුනානෙ ඉතිං ඉපදි ඉපදි විඳෝනව :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එතකොට සරා ගොයියට මොකද වෙන්නෙ :confused:

    මොනා වෙන්නද දුවල කොහෙ හරි හැංගෙන්න ඇති. ලියුං කාරයට අහුවුනත් උට මක් කරන්නද :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම

    මම දැක්ක කිව්වෙ සෙඩ්‍රික් ඩිගරි මැරෙන විදිහ යකෝ :rolleyes:
    වෝම්ටේල් වොල්ඩමෝට්ව අරං ආව. වොල්ඩමෝට් කිව්ව සෙඩ්‍රික්ව මරන්න කියල. වෝම්ටේල් මැරුව එච්චරයි. :yes:
    අනේ මන්ද බන් උඹටත් පිස්සු මේවා අහන මටත් පිස්සු :no:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනේ මන්ද බන් උඹටත් පිස්සු මේවා අහන මටත් පිස්සු :no:

    උඹ HP බලල නැති එකට මං මක් කරන්නද :( දැන්වත් බලපං :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    උඹ HP බලල නැති එකට මං මක් කරන්නද :( දැන්වත් බලපං :angry:
    බැලුවා බන් ඒ වුනාට ඔකේ වෙච්චි ඒවා දැන් මතක නෑ :baffled: අන්තිමට නහය නැති එකා අළු වෙලා යනව නං මතකයි ඕං
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බැලුවා බන් ඒ වුනාට ඔකේ වෙච්චි ඒවා දැන් මතක නෑ :baffled: අන්තිමට නහය නැති එකා අළු වෙලා යනව නං මතකයි ඕං

    :(
    ඒ වගේ කතාවක් අමතක කරල දානව කියන්නෙ උඹට අපිව කොහොම අමතක වෙයිද :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,503
    113
    :(
    ඒ වගේ කතාවක් අමතක කරල දානව කියන්නෙ උඹට අපිව කොහොම අමතක වෙයිද :(

    අනෙ පලයං යන්ඩ
    තො කවුද කියලවත් අපිට කියන්නෙ නෑ...

    නිකං බොරු සෝබන කතා කියන්ඩ එපා ඕයි..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනෙ පලයං යන්ඩ
    තො කවුද කියලවත් අපිට කියන්නෙ නෑ...

    නිකං බොරු සෝබන කතා කියන්ඩ එපා ඕයි..

    මනුස්සයෙක් කව්ද කියල දැනගෙන ඒ මනුස්සයව අඳුනගන්න බෑ :)
    මනුස්සයෙක්ගෙ ප්‍රතිරූපයයි අනන්‍යතාවයයි complimentary qualities දෙකක්.
    අනන්‍යතාවය ප්‍රදර්ශණය කරනව කියන්නෙ ප්‍රතිරූපය හංගගෙන බොරු ප්‍රතිරූපයක් මවාපාන්න සිද්ධ වෙනව. සමාජෙ හැමෝම කරන්නෙ ඒ දේ. සැබෑ ප්‍රතිරූපය ප්‍රදර්ශණය වෙනව කියන්නෙ අනන්‍යතාවය හැංගෙනව. ඒකයි මේකෙ මෙච්චර අසහන ත්‍රෙඩ් වැඩි :yes:
    උඹ එකක් දැනගන්නව කියන්නෙ අනික ගැන දැනගන්න විදිහක් නෑ :no:
    ඒ නිසා දෙකම එකපාර මනින්න යන්න එපා :no: