අපෙ ගෙදර Panasonic Ceiling FAN එකක් තියනවා. warrenty එක ඉවර වෙලා මාස 2ක් යද්දි එකේ SPEED එක ගොඩක් අඩූවෙලා වැඩ කරන්නෙ නැතුව ගියා. speed 1ට, 2ට දැම්මට කැරකෙන්නෙ නැති තරම්. 5ට දැම්මම කැරකෙන්නෙ 2speed එකෙන්. හදන තැනකට දීල බැලුවා. කම්බි වගයක් කැඩිලා තිබිලා ඒවා දාලා හදලා දුන්නා. ඒත් speed එක නම් හොදටම මදි. ගෙනාපු දවස්වල හොදට speed එකෙන් වැඩ කරා. මේකට කරන්නදෙයක් නැද්ද? FAN එක අයින් කරලා වෙන එකක් ගන්න වෙයිද?
Panasonic 5-Speed Ceiling Fan F-56MZ2
Panasonic 5-Speed Ceiling Fan F-56MZ2
Last edited:
