Ceiling FAN SPEED problem

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    අපෙ ගෙදර Panasonic Ceiling FAN එකක් තියනවා. warrenty එක ඉවර වෙලා මාස 2ක් යද්දි එකේ SPEED එක ගොඩක් අඩූවෙලා වැඩ කරන්නෙ නැතුව ගියා. speed 1ට​, 2ට දැම්මට කැරකෙන්නෙ නැති තරම්. 5ට දැම්මම කැරකෙන්නෙ 2speed එකෙන්. හදන තැනකට දීල බැලුවා. කම්බි වගයක් කැඩිලා තිබිලා ඒවා දාලා හදලා දුන්නා. ඒත් speed එක නම් හොදටම මදි. ගෙනාපු දවස්වල හොදට speed එකෙන් වැඩ කරා. මේකට කරන්නදෙයක් නැද්ද​? FAN එක අයින් කරලා වෙන එකක් ගන්න වෙයිද​?


    Panasonic 5-Speed Ceiling Fan F-56MZ2
    item_XL_11229327_15621017.jpg
     
    Last edited:

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    oke dust eka gihin athi galawala clean karapan, netham regulater eke aulak wenda puluwan , oke lesiyakata ledak ennenam ne, capasitor ekath balapan

    මම මේක හදන්න දුන්නා. එතනදි හොදට ගලවලා cleanකරා. Regulater එකේ ප්‍රශ්නයක් නැහැ. මම හදාගෙන ගෙනත් තටු හයි කරන්න කලින් ON කරලා බැලුවා. එතකොටත් හිමින් වැඩ කරන්නෙ. මෝටරේට කම්බි ඔතන්න වෙයිද​? නැත්නම් ඇතුලේ තියන condensor එකක් සව්ත්තුවෙලා වෙන්නත් පුලුවන් නේද​
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,999
    67,317
    113

    මම මේක හදන්න දුන්නා. එතනදි හොදට ගලවලා cleanකරා. Regulater එකේ ප්‍රශ්නයක් නැහැ. මම හදාගෙන ගෙනත් තටු හයි කරන්න කලින් ON කරලා බැලුවා. එතකොටත් හිමින් වැඩ කරන්නෙ. මෝටරේට කම්බි ඔතන්න වෙයිද​? නැත්නම් ඇතුලේ තියන condensor එකක් සව්ත්තුවෙලා වෙන්නත් පුලුවන් නේද​

    ara fan eke uda cover eka ayn karama tiyena podi kalupata box wage kella replace karapan ban:angry:
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Fan eka athin karakawala balahan thadada kiyala, samahara fan wala athule grees iwara unama ohoma wenawa bn, ape KDK ekaka ehema wela mn singer machine thel damma, dan awrudu 4k withara wenawa niyemeta wada